පොඩි help එකක් ඕන

Skyline GTR

Active member
  • Apr 18, 2013
    294
    74
    28
    ගෙදර
    මචන්ලා මට පොඩි උදව්වක් ඕන ඔයාලගෙන් :yes:

    මට ඕනිම Video file දෙකක් join කරන්න, Video file edit කරන්න පුළුවන් software එකක් හොයල දෙනවද:nerd:. ලොකු උදව්වක් :)


    බම්පියක් හරි දලයන්න හොදේ :cool: