පොඩි help එකක්

1dileepa

Active member
  • Apr 22, 2008
    267
    36
    28
    Rata Jathiya Patthe
    මම මගේ pc කලින් දාල තිබ්බේ xp, partition create කරද්දී c-20 GB and තව එක partition එකක් 9 GB වලට හැදුවා (මිට අමතර තව 50 60 ... partition තියෙනවා)

    පස්සේ මම වින්ඩෝස් 7 දැම්මා partition වෙනස්කලේ නේ

    දැන් වින්ඩෝස් 8 දන්නා යන්නේ 8 වලට c space එක ටිකක් ඕනේ නිසා අර 20 9 add කරන්න බැලුවේ.

    but partition දෙක 2 delete කරාට merge වෙන්නේ නේ. දෙක වෙන වෙනම තමා තියෙන්නේ

    මොකද කරන්නේ කාටහරි කලින් මේදේ වෙලා තියෙනවද ? මොකක්ද විසදුම :(
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,152
    8,843
    113
    Dubai
    yes machan XP bootable CD ekak daala partition kara ganna ona tika karagena passe Win8 gahapan. lesima wade eaka