පොඩි notice කරපු දෙයක්..

akwp

Member
Aug 30, 2016
190
11
0
පොඩි notice කරපු දෙයක්..

පොඩි notice කරපු දෙයක්..
මොකද මේ ටිකක් ලස්සන කෙල්ලො නිතරම පොඩ්ඩක් විතර අවුල් කෙල්ලොත් එක්ක සෙට් වෙලා ඉන්නෙ නිතරම(මම කිව්වෙ ගැන්සි ගහගෙන) .
හැම කෙල්ලො සෙට් එකකම හොන්ද පට්ට කෑල්ලක් හිටියොත් , වටේ ඉන්න උන් සේරම පජාත උන් ටිකක් තමා ....
ලස්සන කෑලි බයයිද ලස්සන උන් අතර හිටියොත් කැපිල පේන එකක් නෑ කියල.....
 

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    අනික් එවුන් කැත නිසානේ බං එ්කි ලස්සනට පේන්නෙ, සමහරවිට වෙන ලස්සන කෙල්ලො ගොඩක් ගාවට ගියාම එ්කිත් කැතට පේනව ඇති. එ්කයි රහස.
     

    akwp

    Member
    Aug 30, 2016
    190
    11
    0
    අනික් එවුන් කැත නිසානේ බං එ්කි ලස්සනට පේන්නෙ, සමහරවිට වෙන ලස්සන කෙල්ලො ගොඩක් ගාවට ගියාම එ්කිත් කැතට පේනව ඇති. එ්කයි රහස.

    පට්ට පට පට.... :rofl::rofl::rofl:
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,402
    1,669
    113
    Ekath kamak ne kyamuko..ohoma gensi wala inna melo rahak nethi kella inne, eki hithn inne eki thamai pattama kella kiyala
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :yes::yes::yes::yes:
    images