ඔව් මචන් හරි අවුලක් උනොත් කියපන්පාස්වර්ඩ් එක හරි නේද බන්?
ගේම් එකද බන් ඇල්ලුවෙ නෑ කිවුවේ?

වගේඅඩෝ තාම ගැහුවෙ නෑ බන් මන්කවුරු හරි maxpain 2 ඉවර කලාද?
මන් ඒක තැනකින් හිර වුනා... අර එකෙක් උඩ අට්ටාලයක් වගේ එකක ඉඳන් අපි ඉන්න කාමරේට පහලට ඩයිනමයිට් පත්තු කරලා විසි කරනවා. බේරෙන්න නං වටේටම දුවන්න ඕනේ! එකා මරන්න විදිහකුත් නෑ!
game එකේ error නිසා හිර වුනාද දන්නෙත් නෑ!![]()



ah thowa dakk kalMethana Mokada Wenne![]()


strategy games nam thiyenawa machanlocomotion ho ita samana ekak nedda 7wala play karan puluwan wen ona
locomotion xp wala witharai run wen
oka patta athal game ekak

Zeus: Master of Olympus kiyana game eka widescreen eke play karanna pluvan version ekka tiyanvanam link ekka danna...

elaswidescreen version ekak awashya naa, normal zues ekata me patch eka daanna.
http://www.wsgfmedia.com/jackfuste/Zeus/Zeus.7z
oke umbe resolution eka thiyena folder eke (eg: umbe resolution eka 1920x1080 nam, '1920x1080' kiyana folder eke) thiyena files aran parana ewa replace karanna......
Zeus: Master of Olympus eke thawa ekak awa bun 'Poseidon: Master of Atlantis' kiyala.
e kiyanne Zeus eke ara muhude inna deyya
eke widescreen ekatath ara fix eka hariyano. ekama exe file eka. but menu ekedi thoranna deno Zeus da Poseidon da kiyala....

