පොඩි PC වලට Low Requirement ගේම්ස්(Updating)

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
කවුරු හරි maxpain 2 ඉවර කලාද? :oo:

මන් ඒක තැනකින් හිර වුනා... අර එකෙක් උඩ අට්ටාලයක් වගේ එකක ඉඳන් අපි ඉන්න කාමරේට පහලට ඩයිනමයිට් පත්තු කරලා විසි කරනවා. බේරෙන්න නං වටේටම දුවන්න ඕනේ! එකා මරන්න විදිහකුත් නෑ! :angry:

game එකේ error නිසා හිර වුනාද දන්නෙත් නෑ! :(
 
sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    පාස්වර්ඩ් එක හරි නේද බන්?:rolleyes:
    ගේම් එකද බන් ඇල්ලුවෙ නෑ කිවුවේ?
    :confused:
    ඔව් මචන් හරි අවුලක් උනොත් කියපන් :D
    ඔව් බන් මවුස් එකෙන් යන්න බෑ විකාර වෙනවා :baffled: වගේ
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    කවුරු හරි maxpain 2 ඉවර කලාද? :oo:

    මන් ඒක තැනකින් හිර වුනා... අර එකෙක් උඩ අට්ටාලයක් වගේ එකක ඉඳන් අපි ඉන්න කාමරේට පහලට ඩයිනමයිට් පත්තු කරලා විසි කරනවා. බේරෙන්න නං වටේටම දුවන්න ඕනේ! එකා මරන්න විදිහකුත් නෑ! :angry:

    game එකේ error නිසා හිර වුනාද දන්නෙත් නෑ! :(
    අඩෝ තාම ගැහුවෙ නෑ බන් මන් :(
    පොඩ්ඩක් යූ ටුබ් බලපන් සෙරම තියෙනව:D
    හම්බ උනේ නැතිනම් කියපන් ඉවර කරපු එකෙක් ඉන්නවා:rolleyes:
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    Zeus: Master of Olympus kiyana game eka widescreen eke play karanna pluvan version ekka tiyanvanam link ekka danna...

    widescreen version ekak awashya naa, normal zues ekata me patch eka daanna.
    http://www.wsgfmedia.com/jackfuste/Zeus/Zeus.7z
    oke umbe resolution eka thiyena folder eke (eg: umbe resolution eka 1920x1080 nam, '1920x1080' kiyana folder eke) thiyena files aran parana ewa replace karanna......

    Zeus: Master of Olympus eke thawa ekak awa bun 'Poseidon: Master of Atlantis' kiyala.
    e kiyanne Zeus eke ara muhude inna deyya :D
    eke widescreen ekatath ara fix eka hariyano. ekama exe file eka. but menu ekedi thoranna deno Zeus da Poseidon da kiyala....
     
    • Like
    Reactions: sdlrs6

    elas :D:D