පොඩි PDF උදව්වක් දෙන්න..
PDF ෆයිල්ස් හදන්න පුලුවන් සොෆ්ට් වෙයාර් එකක ලින්ක් එකක් දෙන්න පුලුවන්නම් ලොකු උදවුවක්. මට වර්ඩ් ෆයිල් එකක් PDF වලට හදා ගන්න ඕන. බම්ප් එකක්වත් දාන්න.