පොඩි Project එකක් කරා

nanopro

Well-known member
  • Jun 2, 2009
    516
    363
    63
    colombo
    මෙන්න මේ පැති focus කරපන්

    1. Easy to use UI
    2. Real time reports
    3. Data protection (How do you store the data and make sure it has access control and cannot be altered and if it gets altered maintain a record of access)
    4. Proper authentication/authorization. eg: Only midwife can edit data, but others can view reports
    උඹ ඕක කාට හරි pitch කරද්දි, අනිවා reporting, data protection පැත්ත ගැන කතා කරපන්.
    Yes, need to be extra careful when storing health data. there are some industry guidelines
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,713
    113
    octagon
    මෙන්න මේ පැති focus කරපන්

    1. Easy to use UI
    2. Real time reports
    3. Data protection (How do you store the data and make sure it has access control and cannot be altered and if it gets altered maintain a record of access)
    4. Proper authentication/authorization. eg: Only midwife can edit data, but others can view reports
    උඹ ඕක කාට හරි pitch කරද්දි, අනිවා reporting, data protection පැත්ත ගැන කතා කරපන්.
    ah mothers lath use karanna neda. poddak proposal ekak dala balannanm kenek innawa. ita kalin oya kiyapu tika hadanna one hariyatama.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    ah mothers lath use karanna neda. poddak proposal ekak dala balannanm kenek innawa. ita kalin oya kiyapu tika hadanna one hariyatama.
    Usecases ටිකකුත් හිතාගනින් මචන් ඕකට. උඹ ඕක අම්මලාට පාවිච්චි කරන්න දෙනවානම් authentication part එක බලපන්, අනික තමා duplicate records/accounts එහෙම එන්නෙ නැති වෙන්න හදන්නෙ කොහොමද බලපන්.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මේ project එක පොඩි ළමයිගේ පවුල් සෞක්‍ය නිලධාරිගේ සායන app එකකට ගන්න පොඩි උත්සහයක් ගත්තේ.

    View attachment 248170View attachment 248171View attachment 248172View attachment 248173

    එන්නත් කිරීමේ වැඩසටහන් , බරකිරීමේ වැඩසටහන් , ත්‍රිපෝෂ බෙදාදීමේ වැඩසටහන් මේකෙන් කරන්න පුළුවන් දරුවට අදාල QR එක scan කරලා.

    View attachment 248174View attachment 248175View attachment 248176View attachment 248177

    එන්නත් කිරීමේදී පෙර ලබා දුන් අසාත්මිකතාවන් තිබේනම් එන්නත් කිරීමට පෙර පෙන්නනවා .

    View attachment 248178View attachment 248179
    4cf1ac30-44a5-42bd-8c6f-b8a1d61988b3.jpg

    දරුවන් ඇතුලත් කිරීම , edit කිරීම , delete කිරීම කරන්න පුළුවන් .

    7b7d315a-b490-4c8c-8abd-45556f6e3184.jpg
    89959bd3-79bf-4cc0-b0db-c95b8a551761.jpg

    එන්නත් මගහැරුණ ළමයි ඉන්නවනම් මෙතන පෙන්නනවා.

    2e206661-7964-4fdf-a208-e38995d5dd5e.jpg
    1d1c3f92-41ed-4e3c-95e0-348b5f28558f.jpg

    දරුවාගේ සියලුම විස්තර මෙතැන පෙන්නනවා බර ප්‍රස්ථාර එක්කම.

    9c5c2fd7-b623-4bf3-98fa-8276fef75cec.jpg
    dd5e4b22-06ad-4b9a-af2d-27284640a662.jpg
    5b8e8680-f859-49d3-afbd-da2994457c55.jpg

    වාර්තා සෑදීම, දත්ත ප්‍රස්ථාර මගින් පෙන්වීම.

    0ad164a6-971e-4a9e-acd5-64618d52c944.jpg
    4cd029cb-902b-4757-b98f-d6d0b46c878a.jpg

    අධික බර අඩු දරුවන් වෙනම පෙන්වීමට හා තොරුතුරුබලා ගැනීම.

    React native CLI , redux , jwt, node, express, mongodb

    පට්ට වැඩක් මචන්! සුපිරි! UI එකත් හරි නීට්!

    මචන් උඹ typescript පාවිච්චි කරනවද ?
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,713
    113
    octagon
    Good job, bro :love2:. Kochchara kal giyada me ganata hadanna?
    me app ekada?
    Usecases ටිකකුත් හිතාගනින් මචන් ඕකට. උඹ ඕක අම්මලාට පාවිච්චි කරන්න දෙනවානම් authentication part එක බලපන්, අනික තමා duplicate records/accounts එහෙම එන්නෙ නැති වෙන්න හදන්නෙ කොහොමද බලපන්.
    හැම අම්මටම හැම ළමයිගේ ඒවත් බලන්න දෙන්න බෑනේ. ළමයාගේ id එකත් එක්ක ගන්න වෙයි regstration

    පට්ට වැඩක් මචන්! සුපිරි! UI එකත් හරි නීට්!

    මචන් උඹ typescript පාවිච්චි කරනවද ?
    ඔව් මචන්. මේකනම් js.
    ------ Post added on Mar 18, 2025 at 11:12 PM

    Good job 👍

    Income ekak enne na wage nm long term kran yana eka amarui... Not practical

    Data excel/ googlesheet ekkata export kranna wageth balanna.
    දැනට පොඩි එකක දැම්මේ . පස්සේ ගලවලා ගහන්න බලන් .
    ------ Post added on Mar 18, 2025 at 11:13 PM