Yes, need to be extra careful when storing health data. there are some industry guidelinesමෙන්න මේ පැති focus කරපන්
උඹ ඕක කාට හරි pitch කරද්දි, අනිවා reporting, data protection පැත්ත ගැන කතා කරපන්.
- Easy to use UI
- Real time reports
- Data protection (How do you store the data and make sure it has access control and cannot be altered and if it gets altered maintain a record of access)
- Proper authentication/authorization. eg: Only midwife can edit data, but others can view reports
ah mothers lath use karanna neda. poddak proposal ekak dala balannanm kenek innawa. ita kalin oya kiyapu tika hadanna one hariyatama.මෙන්න මේ පැති focus කරපන්
උඹ ඕක කාට හරි pitch කරද්දි, අනිවා reporting, data protection පැත්ත ගැන කතා කරපන්.
- Easy to use UI
- Real time reports
- Data protection (How do you store the data and make sure it has access control and cannot be altered and if it gets altered maintain a record of access)
- Proper authentication/authorization. eg: Only midwife can edit data, but others can view reports
Usecases ටිකකුත් හිතාගනින් මචන් ඕකට. උඹ ඕක අම්මලාට පාවිච්චි කරන්න දෙනවානම් authentication part එක බලපන්, අනික තමා duplicate records/accounts එහෙම එන්නෙ නැති වෙන්න හදන්නෙ කොහොමද බලපන්.ah mothers lath use karanna neda. poddak proposal ekak dala balannanm kenek innawa. ita kalin oya kiyapu tika hadanna one hariyatama.
මේ project එක පොඩි ළමයිගේ පවුල් සෞක්‍ය නිලධාරිගේ සායන app එකකට ගන්න පොඩි උත්සහයක් ගත්තේ.
View attachment 248170View attachment 248171View attachment 248172View attachment 248173
එන්නත් කිරීමේ වැඩසටහන් , බරකිරීමේ වැඩසටහන් , ත්‍රිපෝෂ බෙදාදීමේ වැඩසටහන් මේකෙන් කරන්න පුළුවන් දරුවට අදාල QR එක scan කරලා.
View attachment 248174View attachment 248175View attachment 248176View attachment 248177
එන්නත් කිරීමේදී පෙර ලබා දුන් අසාත්මිකතාවන් තිබේනම් එන්නත් කිරීමට පෙර පෙන්නනවා .
View attachment 248178View attachment 248179![]()
දරුවන් ඇතුලත් කිරීම , edit කිරීම , delete කිරීම කරන්න පුළුවන් .
![]()
![]()
එන්නත් මගහැරුණ ළමයි ඉන්නවනම් මෙතන පෙන්නනවා.
![]()
![]()
දරුවාගේ සියලුම විස්තර මෙතැන පෙන්නනවා බර ප්‍රස්ථාර එක්කම.
![]()
![]()
![]()
වාර්තා සෑදීම, දත්ත ප්‍රස්ථාර මගින් පෙන්වීම.
![]()
![]()
අධික බර අඩු දරුවන් වෙනම පෙන්වීමට හා තොරුතුරුබලා ගැනීම.
React native CLI , redux , jwt, node, express, mongodb
me app ekada?Good job, bro. Kochchara kal giyada me ganata hadanna?
හැම අම්මටම හැම ළමයිගේ ඒවත් බලන්න දෙන්න බෑනේ. ළමයාගේ id එකත් එක්ක ගන්න වෙයි regstrationUsecases ටිකකුත් හිතාගනින් මචන් ඕකට. උඹ ඕක අම්මලාට පාවිච්චි කරන්න දෙනවානම් authentication part එක බලපන්, අනික තමා duplicate records/accounts එහෙම එන්නෙ නැති වෙන්න හදන්නෙ කොහොමද බලපන්.
ඔව් මචන්. මේකනම් js.පට්ට වැඩක් මචන්! සුපිරි! UI එකත් හරි නීට්!
මචන් උඹ typescript පාවිච්චි කරනවද ?
දැනට පොඩි එකක දැම්මේ . පස්සේ ගලවලා ගහන්න බලන් .Good job
Income ekak enne na wage nm long term kran yana eka amarui... Not practical
Data excel/ googlesheet ekkata export kranna wageth balanna.