Idea එක සිරා
පොඩි Suggestion එකක්, Complex sign up process දාන්න එපා
Phone number එක විතරක් යූස් කරලා Signup වෙන්න හදපන්, පස්සෙ ඕන නං email එක දාගන්න දුන්නනා නං හරි
සාමාන්යෙන් මිඩ්වයිෆ්ගෙන් ඔය වැඩ කරගන්නෙ සාමාන්යෙන් email යූස් කරන්නෙ නැති හැබැයි ෆෝන් එකක් විතරක් තියන අයනේ. ඔය ලෙවල් එකේ කාගෙත් ලඟම ස්මාට් ෆෝන් එකක් තියනවා නමුත් email යූසේජ් එකක් නැති තරම්
මුලින්ම එද්දි Skype වලට වඩා Whatsapp/Viber වල Turning point එකක් තමයි one step sign-up එක. දැන් තියන හැම ඇප් එකම වගේ පුලුවන් තරං සරල Sign up process එකක් තමයි තියෙන්නෙ දැන් සමහර ඇප් ගත්තම phone එකෙන් sign up වෙනකොට නම/password එකවත් අහන්නෙ නැහැ (Pick me එක මේක සිරාවට කරලා තියනවා)
ඩිවලොප් කරද්දි අපි sign-up එකට මහන්සි උනාට යූසර් බලන්නෙ පුලුවන් තරං ඉක්මනට ඇප් එක ඇතුලට යන්න. ඒක නිසා ඒ ප්රොසෙස් එක පුලුවන් තරං optimise කරලා තියෙන්න ඕන. ඒ experince එක උඹේ ඇප් එක සක්සස් වෙනවද නැද්ද කියලා තීරනය කරවන එකක් වෙන්න පුලුවන්.