පොඩි Project එකක් කරා

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    respiratory infections like colds and flu, ear infections, and gastrointestinal issues like diarrhea and vomiting (common childhood illnesses) cases significant widihata wadi wenawa nam kohe hari area ekaka, automatically app eken trigger wela general warning ekak denna puluwan neda parents lata...

    ehema unoth hoda nadda?

    Ela.
    But mehema hithapan ohoma warning ekak awa. Mokakda api ganna action eka? Nothing 🙂
    Umbata lamayi innawada?
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    වැඩේ සුපිරි. අතඅරින්න එපා.. ඕකට හොද doc එකක් හදපං (සිංහල/ඉංග්‍රිසි) පස්සේ හොදට ඩේමෝ එකක් හදපං ,Non technical එකෙක්ට උනත් තේරෙන්නේ..ICTA කතා කරලං බලපං හා එරංගට (Deputy minister - digital economy). දැන් ඉන්න උන්ට දැනුමක් තියෙනවා. කොහොමහරි ඕක පයිලට් එකක් විදියට හරි දාන්න බලපං.. ගුඩ්ලක්
     
    • Like
    Reactions: Little Hulk

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    Idea එක සිරා
    පොඩි Suggestion එකක්, Complex sign up process දාන්න එපා

    Phone number එක විතරක් යූස් කරලා Signup වෙන්න හදපන්, පස්සෙ ඕන නං email එක දාගන්න දුන්නනා නං හරි
    සාමාන්‍යෙන් මිඩ්වයිෆ්ගෙන් ඔය වැඩ කරගන්නෙ සාමාන්‍යෙන් email යූස් කරන්නෙ නැති හැබැයි ෆෝන් එකක් විතරක් තියන අයනේ. ඔය ලෙවල් එකේ කාගෙත් ලඟම ස්මාට් ෆෝන් එකක් තියනවා නමුත් email යූසේජ් එකක් නැති තරම්

    මුලින්ම එද්දි Skype වලට වඩා Whatsapp/Viber වල Turning point එකක් තමයි one step sign-up එක. දැන් තියන හැම ඇප් එකම වගේ පුලුවන් තරං සරල Sign up process එකක් තමයි තියෙන්නෙ දැන් සමහර ඇප් ගත්තම phone එකෙන් sign up වෙනකොට නම/password එකවත් අහන්නෙ නැහැ (Pick me එක මේක සිරාවට කරලා තියනවා)
    ඩිවලොප් කරද්දි අපි sign-up එකට මහන්සි උනාට යූසර් බලන්නෙ පුලුවන් තරං ඉක්මනට ඇප් එක ඇතුලට යන්න. ඒක නිසා ඒ ප්‍රොසෙස් එක පුලුවන් තරං optimise කරලා තියෙන්න ඕන. ඒ experince එක උඹේ ඇප් එක සක්සස් වෙනවද නැද්ද කියලා තීරනය කරවන එකක් වෙන්න පුලුවන්.