පොඩි seen එකක්.youtube video share

chathuvv

Well-known member
  • Jun 28, 2008
    3,306
    642
    113
    මගේ video එකක් ඔයාලා කගේ හරි FB page ඒකක share කරනවාට මම දෙනවා REP or reload or ez cash denava.

    මේක මට විතරක් නෙවෙයි utube කරන ඕනි කෙනෙකුට වලංගුyi.

    මුලින්ම කවුරු හරි bid කරනවා nam video X pramaanayak share කරන්න සල්ලි Y pramaanayak ඕනි කියලා youtube කරන්න මම වගේ අයට පුළුවන් ay කෙනත් ekkaadi agreement එකකට ඇවිත් veday කරන්න
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    මාසෙකට share 250 ක් කරලා දෙනවා group වල ඒ කියන්නේ දවසට share 8 යි ( එක පොස්ට් එකක් group 8 ක දැම්මා කියන්නේ දවසේ share 8 තමයි ඔයා පොස්ට් 2ක් දුන්නොත් එකකින් 8 ගානේ දාන්න කිවුවොත් group 4 ක දානකොට ඒ දවසේ 8 ඉවරයි තේරෙන්න ඇති ) 5000 ක් ගන්නවා මාසෙකට . මම කරන්නේ නෑ මගේ අදුරන සෙට් එකක් ඉන්නවා . උන් කරන්නේ

    * views සදහා වග කියනු නොලැබේ
    * ලින්ක් ස්පෑම් block උනොත් image පොස්ට් දාන්න පුළුවන්
    * මුදල් නැවත දෙනු නොලැබේ
    * 4 දෙනෙක් පමණ ලින්ක් share කරන නිසා share කිරීම පිළිබද ගැටළුවක් ඇති නොවේ
    * මුදල් එක වර ගෙවිය යුතුයි
    * ඔබට share කිරීමට අවශ්‍ය විශේෂ group ඇත්නම් ඒවගේ ලින්ක් ලබා දිය යුතුයි
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala

    monawada ban share karana group?lk ewwada?
     
    Last edited:

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    monawada ban share karana group?lk ewwada?

    ou bn hoda group wala danawa wisesa ewage ona nm dala danwa.
    dan link share karanna ba kiyala dannawane eka hinda meka dan tikk amaru wadak issara nam api app eken dawsata 500k 600k share karanwa dan dawaskata 10k dammoth block