පොඩි sex case එකක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,758
    28,112
    113
    මම දන්න කෙල්ලෙක්ගෙ යාළුවට වෙලා තියෙන අවුලක් මේක. මේ කෙල්ලගෙ යාළුවා ඒ කාලෙ මොනවා හරි මගුල් නටලා ඒකට ශොක් වෙලා මිනිහා drugs addict වෙලා. දැන් මේකිට sexual assault වෙනවා. හැබැයි වෙනවා කියන්නේ hard sex කරනවලු අරූ. දවසට 3,4 පාර කරන වෙලාවලුත් තියෙනවලු.

    මම කිව්ව ගමන් හිතුවේ මේකිගෙ වැරදි නිසා අරූ හිතන්න ඇති සැප මදි නිසා පිට යනවා කියලා . ඒකත් ඔලුවෙ තියන් අරූ drugs පැත්තට යන්න ඇත්තෙ. දැන් ඌ එහෙම හිතලා කරනවා ඇති හනුමා වගේ.

    මෙතන අවුල තියෙන්නේ පොඩි උන් දෙන්නෙක් ඉන්නවා උන්ට. ඔය ළමයින්ටත් ඕවා බලපානවා මොනයම්ම හෝ විදිහට. ඒ නිසා මම හිතුවේ මුන්ට මානසික ප්‍රතිකාර හරි ගන්න තැනකට යොමුකරන්න සපෝර්ට් එක දෙන්න. මොනවද මේ වගේ ප්‍රශ්ණ වලට තියෙන ආයතන?
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    සත් සිතින් මැදිහත් වෙනවනම් හොඳයි නැත්තන් ඉතින් දන්නා කෙල්ලටත් ඇරලා යාලුවටත් ඉබේ ඇරෙයි. කුඩ්ඩට අහුඋනාට පස්සේ අපිට උඹව නිව්ස් වලින් බලතහැකි :lol:
     

    Amuwen

    Well-known member
  • Nov 16, 2023
    398
    558
    93
    කොඩි ගහ යට
    සත් සිතින් මැදිහත් වෙනවනම් හොඳයි නැත්තන් ඉතින් දන්නා කෙල්ලටත් ඇරලා යාලුවටත් ඉබේ ඇරෙයි. කුඩ්ඩට අහුඋනාට පස්සේ අපිට උඹව නිව්ස් වලින් බලතහැකි :lol:
    සිරා කතාව.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,372
    113
    Genu asai okata.complain karata oka divorce unath ilagata hoyanneth drug addicted wage hardcore karana ekekwa.genuge brain eka ehemai weda karanne.un abuse unama e dema hoyanawa again.

    aruwa addiction eken galawapan uge wifa nam aye payyak diha balannawath kamathi nathuwa athi dan
    Mona pissuda uta hoda una gaman genita uwa epa wenawa.genu brain eka ehemai weda karanne
    ------ Post added on Nov 16, 2023 at 10:11 AM
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    අහ් හරි. !
    ඔය මහත්තයා මේ ටෝකන් එක අරගෙන පෝලිමේ අන්තිමට යන්න. අංකය කතා කලහම ඇවිත් ඩොක්ටර් ට පෙන්වන්න. එතකන් ඉඩ තියෙන තැනක් බලලා වාඩි වෙන්න...

    ම්ම්ම්... අර අනුරාධ මහත්තයා ළඟ සීට් එකක් තියෙනවා. එතනින් වාඩි වෙලා ඉන්න. හැබැයි ඒ මහත්තයා එක්ක වැඩිය කතාවට යන්න එපා. ලෙඩි තවත් වැඩි වෙන්න පුලුවන්. ඒ නිසා මාස්ක් එකක් දාගෙන කතා නොකර ඉන්න බලන්න.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    hP2fWYQ.png
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ම්ම්

    සෙස් කේස් එකක් නේද





    ආයතන නෑ
    කවුන්සිලින් තමයි

    ඩ්‍රග් කේස් එක වෙනම බලන්න වෙයි
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    aruwa addiction eken galawapan uge wifa nam aye payyak diha balannawath kamathi nathuwa athi dan
    ගෑනු ගොඩක් ආශ්‍රය කරන්න ඕන මල්ලි ඔය දැනුම එන්න.එතකං ගෑනු ශරීරෙ ගැන ඔය විදියට තීරණ ගන්න එපා.😂