පොතක් කියෙව්ව

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
puluwan ban. namuth hoda poth eke na. ita vada hodai bookshop ekak assata gihin hitagena poth kiyevva nam

:confused:
හුටා මං හිතුවෙ කොලඹ පුස්තකාලෙ කිව්වාම නැති පොතක් නැතුව ඇති කියල :sorry:
හොඳ පොත් කියන්නෙ නවකතාද ? මං නවකතා නං කියවන්නෑ non-fiction ගොඩක් කියවන්නෙ :sorry: ලංකාවෙ ඉතිහාසය ගැන එහෙම ලියපු පරණ පොත්එහෙමවත් නැද්ද බං ඒකෙ ? :sorry: මොන වගේ පොත්ද තියෙන්නෙ ? :eek: තියෙන පොත් online බලන්න බැරිද ? :eek:
 
AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    212.jpg
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    :confused:
    හුටා මං හිතුවෙ කොලඹ පුස්තකාලෙ කිව්වාම නැති පොතක් නැතුව ඇති කියල :sorry:
    හොඳ පොත් කියන්නෙ නවකතාද ? මං නවකතා නං කියවන්නෑ non-fiction ගොඩක් කියවන්නෙ :sorry: ලංකාවෙ ඉතිහාසය ගැන එහෙම ලියපු පරණ පොත්එහෙමවත් නැද්ද බං ඒකෙ ? :sorry: මොන වගේ පොත්ද තියෙන්නෙ ? :eek: තියෙන පොත් online බලන්න බැරිද ? :eek:[/SIZE]

    hoda poth kivve history, novels, scientific vage eva thami.
    pusthakale tiyenne godak velavata parana poth. novels pava tiyenava, podi unge poth hitana thiyenava. vadak na eka nisa. ita vada hodai british council palayan. eke hoda english poth tiyenava. thava sarasavi ekata yanna gihin hitagena poth kiyavanna. :rolleyes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    hoda poth kivve history, novels, scientific vage eva thami.
    pusthakale tiyenne godak velavata parana poth. novels pava tiyenava, podi unge poth hitana thiyenava. vadak na eka nisa. ita vada hodai british council palayan. eke hoda english poth tiyenava. thava sarasavi ekata yanna gihin hitagena poth kiyavanna. :rolleyes:

    british council එකේ library යක්ද ? නැත්තං පොත් කඩයක්ද ?
    ඒකට යන්න british council සාමාජිකයෙක් වෙන්න ඕන්නැද්දබං ? ඕනෙ එකෙක්ට රිංගල පොත් කියෙව්වෑකිද ? :eek: ගෙදර අරං එන්න දෙනවද ? :eek:
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    british council එකේ library යක්ද ? නැත්තං පොත් කඩයක්ද ?
    ඒකට යන්න british council සාමාජිකයෙක් වෙන්න ඕන්නැද්දබං ? ඕනෙ එකෙක්ට රිංගල පොත් කියෙව්වෑකිද ? :eek: ගෙදර අරං එන්න දෙනවද ? :eek:

    library ekak tiyenava.
    https://www.youtube.com/watch?v=gOKC4C0u1g0
    ou card ekata denava. membership ganna one.
     
    • Like
    Reactions: WhiteWalker