puluwan ban. namuth hoda poth eke na. ita vada hodai bookshop ekak assata gihin hitagena poth kiyevva nam

හුටා මං හිතුවෙ කොලඹ පුස්තකාලෙ කිව්වාම නැති පොතක් නැතුව ඇති කියල

හොඳ පොත් කියන්නෙ නවකතාද ? මං නවකතා නං කියවන්නෑ non-fiction ගොඩක් කියවන්නෙ
ලංකාවෙ ඉතිහාසය ගැන එහෙම ලියපු පරණ පොත්එහෙමවත් නැද්ද බං ඒකෙ ?
මොන වගේ පොත්ද තියෙන්නෙ ?
තියෙන පොත් online බලන්න බැරිද ? 





