පොතක් මුද්‍රණය ගැන අදහසක්

Chaulan

Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara
    පොතක් මුද්‍රණය ගැන අදහසක්

    පොඩි අදහසක් තියෙනවා, scan images විදියට තියෙන පොතක් (පිටු 200), අතට අහුවෙන පොතක් විදියට සකස්කර මුද්‍රණය කර නොමිලයේ බෙදා දෙන්න. දැනට available images වල ගුණාත්මක භාවය අඩු නිසා අපහු සිංහලෙන් ටයිප් කරන්න වෙයිද?
    නැතිනම් වෙන විකල්පයක් තිබේද?
     

    Chaulan

    Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara
    type karanna eka hodai :yes:


    එහෙම සිංහලෙන් ට්යිප් කරන ස්ථාන තියෙනවද? (වටිනාකම ගෙවා ටයිප් කරගැනීමට හැකි )
    ස්තුතියි ඔබට +6
     
    Last edited:

    Chaulan

    Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara
    අනික එහෙම අපිට පොත් ආය අච්චු ගහල බෙදාහරින්න බෑ නේද නීති විරෝදී ඇති නෙ.


    මෙය ගැන පළමුව සොයා බලන්නම්
    ඔබට පින් :)

    අරමුණ හුදෙක් සිතේ සතුට උදෙසා පමණි
    මුල්‍යමය කිසිදු අපේක්ෂාවක් නැත


     

    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    එහෙම සිංහලෙන් ට්යිප් කරන ස්ථාන තියෙනවද? (වටිනාකම ගෙවා ටයිප් කරගැනීමට හැකි )
    ස්තුතියි ඔබට +6
    print shop ekakata gihin ahala balanna. e aya gawa athi naththan pita thank set karala dei.

    elakiriyenma kawa hari set karaganna puluwan wei naththan.
    thanks
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මෙය ගැන පළමුව සොයා බලන්නම්
    ඔබට පින් :)

    අරමුණ හුදෙක් සිතේ සතුට උදෙසා පමණි
    මුල්‍යමය කිසිදු අපේක්ෂාවක් නැත



    ඒව අදාල නැහැ
    වෙනකාගෙවත් පොතක් අපිට අවසර නැතුව ප්‍රින්ට් කරන්න බැහැ
    අඩුම තරමෙ ස්කෑන් කොපියක් ලග තියාගන්න එකත් ඉලීගල් එහෙම ස්කෑන් කොපි වෙන අයට දෙන එකත් ඉලිගල්