ධර්ම දාන පොත- Typing,Graphic,Printing උදව්

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මොනවද හොඳ ෆොන්ට් සමාන්‍යෙන් පොත් ප්‍රින්ට් කරන ෆොන්ට්?:eek:

    සාමාන්‍යයෙන් ප්‍රින්ට් කරන්නේ FMAbhaya එකෙන්. මාතෘකා එහෙම FMMalithi එකෙන්.
     
    Shan_LK

    Member
    Dec 13, 2016
    184
    82
    0
    ගොඩක් හොඳ වැඩක් අයියේ.. :rolleyes:
    මමත් දැන් තමා දැක්කේ.
    මොනවහරි දෙයක් තිබුණොත් කියන්න. :)
     
    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    යාලුවා ෆයිල් එක 319 MB උනේ කෝමද? :eek::eek:
    word document එක විතරක් එවන්න.. 1MB වගේ වෙන්නෙ..

    අවශ්‍ය file format එක කියලා තිබුනේ නැති නිසා මම මේක type කළේ Adobe Indesign වල - අවුලක් නැහැ මම word වලින් එවන්නම්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අවශ්‍ය file format එක කියලා තිබුනේ නැති නිසා මම මේක type කළේ Adobe Indesign වල - අවුලක් නැහැ මම word වලින් එවන්නම්

    වෙන මොකක් හරි වැරදිමකින් සිප් ෆයිල් එකට ඇටෑච් වෙලා ඇති bro නැත්තං ඔච්චර ලොකු කැපැසිටි එකක් තියෙන්න බෑනේ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මාත් ටිකක් ටයිප් කරලා දෙන්න කැමතියි.

    මම හිතන්නේ 73-85 වෙනකල් පිටු තාම කව්රුවත් බාරගන නෑ. පොඩ්ඩක් Gstar ගෙන් අහලා හිටියනම් හරි. නැත්තං කව්රු හරි ටයිප් කරලා නම් අපරාදෙනේ.
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    මම හිතන්නේ 73-85 වෙනකල් පිටු තාම කව්රුවත් බාරගන නෑ. පොඩ්ඩක් Gstar ගෙන් අහලා හිටියනම් හරි. නැත්තං කව්රු හරි ටයිප් කරලා නම් අපරාදෙනේ.

    පිටු 73-85 චමත් යාපා සහෝදරයා ටයිප් කරල එවල තිබ්බා...:D
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    G.I.Joe

    pages 31 - 41

    පොත සම්පූර්ණ වෙන්න පිටු 31-41 විතරයි ලැබෙන්න තියෙන්නෙ,,,
    කවරේ ලස්සනට හදල එවල තිබ්බා Mr.TOM සහෝදරයා.. පින්
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    G.I.Joe

    pages 31 - 41

    පොත සම්පූර්ණ වෙන්න පිටු 31-41 විතරයි ලැබෙන්න තියෙන්නෙ,,,
    කවරේ ලස්සනට හදල එවල තිබ්බා Mr.TOM සහෝදරයා.. පින්

    අපිව මේ පිං කටයුත්තට සහබාගි කරවා ගත්තාට ඔබට පිං. මේ වගේ පිනකට ලේසියෙන් සහභාගි වෙන්න ලැබෙන්නෙ නෑනේ. :D
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    ඔන්න ඉතින් හැමෝගෙම උදව්වෙන් ටයිප් කරල එවපු පොත අඩු පාඩු හදලා,හරි වැරදි බලල අද අලුත් අවුරුදු දවසෙ තමා සම්පූර්ණ කරගන්න පුලුවන් උනේ.
    ටයිප් කරපු හැමෝටමයි , කවර නිර්මාණය කරපු
    Mr.Tom සහෝදරයටයි ගොඩක් පින්.

    පොත මේ ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. පුලුවන් හැමෝටම බෙදා හරින්න..

    https://archive.org/download/NivanaObatath/Nivana_Obatath.pdf

    හැමෝටම කිරි පැණි ඉතිරෙන සසර කෙටි වෙන සුභ නව වසරක් වේවා!!!

    තෙරුවන් සරණයි!

    බොහෝම පිං.
    මේක අප්ඩේට් වෙලා තියනවා දැක්කේ අද වෙසක් පෝය දවසේ Gstar සහෝදරයගේ ත්‍රෙඩ් බල බල ඉන්නකොටයි.
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    ඔන්න ඉතින් හැමෝගෙම උදව්වෙන් ටයිප් කරල එවපු පොත අඩු පාඩු හදලා,හරි වැරදි බලල අද අලුත් අවුරුදු දවසෙ තමා සම්පූර්ණ කරගන්න පුලුවන් උනේ.
    ටයිප් කරපු හැමෝටමයි , කවර නිර්මාණය කරපු Mr.Tom සහෝදරයටයි ගොඩක් පින්.

    up
     
    Last edited: