පොතක් හොයාගන්න

dilann

Well-known member
  • Jul 6, 2018
    67,211
    166,382
    113
    එකමත් එක රටක
    telegram එකත් හොදයි වගේ තමයි බන්. :D
    https://archive.org/ මේකෙන් හොයාගන්න අමාරු පොත් කීපයක් borrow කරලා කියෙව්වා,

    ගූටන්බර්ග් ප්‍රොජෙක්ට් එකෙත් පොත් තියෙනවා
    pdfdrive.net
    Thanks!!!
    Amazon eken thamai ebook ganne hoya ganna bari ewa.
    https://b-ok.asia/

    මේකේ තියනවා
    https://www.torlock.com/

    torrents site famous for books
    meka gindara site eka.
    man me tike sahenna PDF download kara
    බම්ප්

    Thanks all !! :love::love:
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,624
    30,810
    113
    අපායෙ දොරකඩ
    kiyewwa mchn. mama invite1 ethulata ghn msg1k demma mawa join kraganna kiyala.
    in passe mokakda karanna ona.
    teren ne ban mata. sad
    mama 2018 join une procedure eka 100% mathaka na. instructions kiyawala giya eka witharai. rules gana prashnayak ahuwa wage mathakai.

    IRC chat eke !inv kiyala gahanna thawa instructions enawa
    ------ Post added on Aug 4, 2022 at 1:33 PM
     
    • Like
    Reactions: usa_nihaal

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,759
    1
    15,499
    113
    Bump. මේ පොත හොයල දියන්කො කවුරු හරි.

    කලිනුත් මේ වගේ හොයල හොයල බැරි ‍‍තැන කිරියෙ thread එකක් දැම්මාම පින්වන්ත ඩයල් එකක් හරියටම දාල තිබ්බා. අදත් මේ හොයලම බැරි තැන තමයි දාන්නෙ. 😢

    පුළුවන් නම් මේකෙ pdf එකක් හොයල දීපන්කො කවුරු හරි. පොතේ නම Exploring Science: Working Scientifically Student Book Year 8. Edexcel syllabus එකේ 8 වසර science පොත. Teaching වලට ගිය කෙල්ලෙක්ට.

    (පොත මේ Mantis / වන්දා ඉන්න එකම වෙන්න ඕනලු හොඳේ. අනිත් workbook එහෙම තියෙනවා, එ‍්වා වැඩක් නෑලු. මේක තමයි නැත්තෙ.)

    ලොකු ගාණක් වෙන නිසා සල්ලිවලට ගන්න අමාරුයිලු. අනික ළමයි ගාව කොහොමත් පොත තියෙනවනෙ. එයාට refer කරගන්න තියා ගන්නයි බලන්නෙ.

    පුළුවන් එකෙක් ඉන්නවා නම් හොයලා දීපන්කො. ලොකු උදව්වක්. 😍🙏🙏

    IMG-20250809-WA0000.jpg


    Clear පින්තූරයක් Google එකෙන්.

    29554106.jpg

    ඕන උනාම උබලා පාවිච්චි කරන සුපිරි සියිට් මොනවද ? (සිංහල පොත්ම නෙවෙයි.)
    ඕන subject එකක පොත් share කරන free, paid හොද සයිට් කොටාගෙන යන්න මචන්ලා.. 🤟


    ================================================================================
    PS: කිරියන් කියපු sites :love:

    https://archive.org/
    http://gutenberg.org/
    http://libgen.rs/

    https://www.pdfdrive.com/
    https://b-ok.asia/

    Mobilism

    https://www.torlock.com/ (torrent )
    telegram
    මේකෙ archive, Gutenberg හැර අනිත් එ‍්වා දැන් වැඩ නැද්ද බං
    ------ Post added on Aug 9, 2025 at 11:03 AM
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    https://t.me/LibraryOurAZ

    මේකේ පට්ට සින්හල පොත් සෙට් එකක් තියෙනවා. මමත් මේ ටිකේ පොතක් හොයනවා බන්.ඒක සෙට් උනේ නෑ තාම.ඉස්සර කියවපු පොතක්.මුලදි හිතන් උන්නේ "අරලිය මල් ආරාමය" කියලා.ආයේ බලනකොට ඒක නෙමේ.ඒ කාලේම ආව පොතක්, එකේ තියෙන්නේ සිවුරු ඇරලා ගිහි වෙන කෙනෙක් ගැන කතාවක්.එයාට ඔක්කොම අවුල් වෙලා ආයෙමත් ඒ ලෙවෙල් එකට මානසිකත්වයක් හැදෙනවා.ටෙනිසන් පෙරේරා, ජයතිලක කම්මැල්ලවීර අය පොත් ලියන කාලේම වගේ ආව පොතක්..