Kickass torrent mirror group
මේකෙන් පුලුවන් Torrents, Direct Links, Mega.nz, Uptobox Files Google Drive එකට Upload කරගෙන තියාගන්ඩ. File acces කරන්ඩ නම් එයාලගෙ google group එකට ජොයින් වෙන්ඩ වෙනව. ඒකට ගෲප් එකේ pinned message එක චෙක් කරන්ඩ.
Google Drive Uploader
මේකෙනුත් කරන්නෙ Torrents, Direct links වලින් ෆයිල්ස් Google Drive එකට Upload කරන එක. හැබැයි මෙතනින් upload කරන්නෙ අපෙ ප්‍රයිවට් ගූගල් අකවුන්ට් එකට. ඒකට මුලින්ම අපෙ gdrive account එකට access ගන්ඩ ඕනෙ. මේක පාවිච්චි කරනවනම් ෆේක් ඊමේල් අකවුන්ට් එකක් යූස් කරනවනම් හොඳයි.
Flac Music (Hi-Res)
Songs Download කරගන්ඩ පුලුවන්. Hi Resolution ඒවා.
Pdf පුස්තකාලය
මේකෙන් පුලුවන් සිංහල පරිවර්තන, නවකතා, වෙනත් පොත් pdf විදිහට ගන්ඩ. ගෲප් එකේ බොට් එකකුත් ඇති. ඒකත් start කරන්ඩ ඒකෙන් ලේසියෙන්ම pdf ගන්ඩ පුලුවන්.
Psa & UTR Series
Psarips, UTR කියන්නෙ ෆිල්ම්ස්, ටීවි සීරීස් හොඳම කොලිටි එකෙන් දෙන encordersලා දෙන්නෙක්. මෙයාල දෙන tv series තියෙන්නෙ මේ ගෲප් එකේ. ටෙලිග්‍රෑම් එකෙන් ටීවි සීරීස් ඩවුන්ලෝඩ් කරන කෙනෙක්නම් අනිවාර්යයෙන්ම ජොයින් වෙන්ඩ ඕනෙ ගෲප් එකක් මේක.
Pc Games
දැනට තියන ගොඩක් ගේම්ස් මේ ගෲප් එකේ තියනවා. Virus, Ransomware එයි කියල බයවෙන්ඩ එපා. මේකෙ එහෙම අවුලක් නෑ. ඕනෙ ගේම්ස් සර්ච් කරලා ලේසියෙන්ම ඩවුන්ලෝඩ් කරගන්ඩ පුලුවන් විදිහට පාට්ස් වලට කඩලා අප්ලෝඩ් කරන්නෙ.
Bots archive
Telegram එකට කට්ටිය අලුතෙන් දාන අම්බානකට Useful bots ගැන දානවා මේ චැනල් එකේ. ගොඩක් වටින චැනල් එකක් මේක.
Apkmos
Cracked apps පාවිච්චි කරනවනම් මේ නම හුරු ඇති. Premium apps crack කරාම මෙයාලගෙ සයිට් එකේ ඒ ලින්ක් එකත් එක්ක අප්ඩේට් කරනව මේ චැනල් එක.
Keylist
සල්ලි දීලා ගන්න සොෆ්ට්වෙයාස් වල ඇක්ටිවේශන් කී දෙන චැනල් එකක්. Virus Guards, Windows activation keys වගේ දේවල් එහෙමත් මේකෙ දානවා.
Wallpapers
High Resolution Wallpapers ගන්ඩ පුලුවන් මේකෙන්.
File to link
මේ බොට් එකට මොකක් හරි ෆයිල් එකක් සෙන්ඩ් කරාම ඒකට ඩවුන්ලෝඩ් ලින්ක් එකක් හදල දෙනව මේ බොට් එකෙන්. යාලුවෙකුට මොනවහරි ෆයිල් එක අප්ලෝඩ් කරල ඒක ගන්ඩ ඩවුන්ලෝඩ් ලින්ක් එකක් දෙනවනම් මෙන්න බොට් එක.
Lightroom free preset
Adobe Lightroom Mobile එකේ presets ගන්ඩ පුලුවන් මේකෙන්. ඇති තරම් තියනව presets.
URL uploader X
2GB වලට අඩු ෆයිල් එකක් ඉක්මනට ඩවුන්ලෝඩ් කරගන්ඩ ඕනෙනම් මේ බොට් එකට ඩවුන්ලෝඩ් ලින්ක් එක සෙන්ඩ් කරාම ටෙලිග්‍රෑම් එකටම ඒ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරලා දෙනවා.
PDF පුස්තකාලය ගෲප් එකට රිංගලා වේලම්මා Pdf නැද්ද කියල එහෙම අහන්ඩ එපා. බෑන් කරොත් අපි දන්නෑ.
------ Post added on Sep 11, 2021 at 5:04 PM