පොතක් translate කරලා publish කරන්න help?
පරිවර්තනය කරපු පොතක් publish කරන්න කලින් දැනගන්න ඕන දේවල් මොනවද?
වෙන රටක කර්තෘවරයෙක් නම් පොත ප්රකාශයට පත්කරාම ඒ කතෘ භාගයේ කොටසක් එයාටත් යනවද?
කතුවරු කීපදෙනෙක් නම් එක්කෙනෙක් විතරක් අවසර නොදුන්නොත් මොකද කරන්නේ?