පොතක් translate කරලා publish කරන්න help?

jay971

Active member
  • Aug 22, 2017
    320
    189
    43
    පොතක් translate කරලා publish කරන්න help?

    පරිවර්තනය කරපු පොතක් publish කරන්න කලින් දැනගන්න ඕන දේවල් මොනවද?

    වෙන රටක කර්තෘවරයෙක් නම් පොත ප්‍රකාශයට පත්කරාම ඒ කතෘ භාගයේ කොටසක් එයාටත් යනවද?

    කතුවරු කීපදෙනෙක් නම් එක්කෙනෙක් විතරක් අවසර නොදුන්නොත් මොකද කරන්නේ?
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    පරිවර්තනය කරපු පොතක් publish කරන්න කලින් දැනගන්න ඕන දේවල් මොනවද?

    වෙන රටක කර්තෘවරයෙක් නම් පොත ප්‍රකාශයට පත්කරාම ඒ කතෘ භාගයේ කොටසක් එයාටත් යනවද?

    කතුවරු කීපදෙනෙක් නම් එක්කෙනෙක් විතරක් අවසර නොදුන්නොත් මොකද කරන්නේ?

    කව්ද බන් ඕවා හොයන්න මෙහෙ එන්නේ, උඹේ වගේ දාපන් :P
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    පරිවර්තනය කරපු පොතක් publish කරන්න කලින් දැනගන්න ඕන දේවල් මොනවද?
    වෙන රටක කර්තෘවරයෙක් නම් පොත ප්‍රකාශයට පත්කරාම ඒ කතෘ භාගයේ කොටසක් එයාටත් යනවද?
    කතුවරු කීපදෙනෙක් නම් එක්කෙනෙක් විතරක් අවසර නොදුන්නොත් මොකද කරන්නේ?

    ඉස්සෙල්ල පොත් ප්‍රකාශකයෙක් හොයාගෙන අහල ඉදපන් උබලියන පොත publish කරලා දෙන්න පුලුවන්ද කියල . publishers ල original ලියපු එකාගෙන් අවසර අරගෙන දෙයි.අවසර හම්බෙනවා අනිවා මොකද උට ගානක් හම්බෙන නිසා . පුලුවන්නම් ලේක් හවුස් පැත්තේ ගිහින් ලේකකයෙක් meet වෙලා උබ කරන්න යන දේ ගැන ටිකක් කතා කරපන් . උබට හොද උපදෙස් ටිකක් ලැබෙයි . මොකද්ද පොත? රටට ගැලපෙන එකක්ද බලපන් . Anyway උබ හොද වැඩක් කරන්න යන්නේ
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,862
    8
    35,449
    113
    You need to get the approval from the original author or the publisher. Generally the copyright of the literature expires 70 years after the author dies. Then no permission needed.
    The translator also gets a royalty fee. Ask a Copyright lawyer.
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    පිටරට පොත් නම් ගොඩක් වෙලාවට සමාගම්වලින් තමයි පබ්ලිෂ් කරන්නේ. ඒ සමාගමෙන් තමයි අවසරය ගන්න ඕනේ පරිවර්තනය කරන්න.
    පබ්ලිෂ් කරන වැඩේ තමන්ම කරගන්න ගියොත් අමාරුයි. මොකද සමහර කර්තෘවරු පුද්ගලයන්ට පොතේ පරිවර්තන අයිතිය දෙන්නේ නැහැ. පිළිගත් ප්‍රකාශන සමාගමක් හරහා එනවා නම් තමයි අවසර දෙන්නේ. කෝකටත් දයාවංශ ජයකොඩි, ගොඩගේ වගේ ආයතනයකට ගිහිල්ලා පොඩ්ඩක් කතා කරලා බලපං. පරිවර්තනයක් කරනවා කියන්නේ පොතේ තියෙන එක අනික් පැත්තට ට්‍රාන්ස්ලේට් කරන එක නෙමෙයි. ඊට එහා ගිය ලොකු වගකීමක්. කොහොම වෙතත් උඹේ වැඩේ සාර්ථක වෙන්න කියලා සුභ පතනවා.