මෙහෙමයි මචන්, පොතක් ලියන්න කලින් තමයි හොඳට පොත පත කියවලා තියෙන්න ඔනේ. ඒ වගේම භාෂාව ගැන මනා දැනුමක් තියෙන්නත් ඕන. ඉස්සල්ලාම හිතන්න තමන් මොන ක්ශේත්‍රයේද පොතක් ලියන්නේ කියලා, උදාහරණයකට නවකතා වලටද කැමති, අධ්‍යාපනික දේකටද කැමැති, විද්‍යා ප්‍රබන්ධ වලටද කැමති කියලා. ඒ වගේ ලියැවිච්ච පොත බලලා අදහසක් ගන්න රචනා ශෛලිය ගැන. ඊට පස්සේ ලියන්න පටන් ගන්න