පොතක නමක් හොයාගන්න උදව් කරන්න (පරිවර්තනයක්)

lastnevin

Active member
  • Nov 8, 2013
    340
    211
    43
    පොතක නමක් හොයාගන්න උදව් කරන්න

    මේක කාලෙකට කලින් කියවපු එකක්..පරිවර්තනයක් මෙන්න මෙහෙමයි කතාව....

    යුරෝපයේ ඈත ගමක් (රට නම් ප්‍රංශය හෝ ස්විස්ට්සර්ලන්තය වෙන්න ඕන ) ලගට UFO (පිටසක්වල යානයක්) කඩන් වැටෙනවා ... ඒ වෙලාවේ එතනින් යන සංචාරක බස් එකක හිටිය කට්ටිය ඒක දකිනවා ..සමහරු ෆොටෝ ගන්නවා වගේ තමයි මතක...

    ඔය සිද්ධිය ගැන හොයන්න රහස් පරීක්ෂකයෙක් (කතාවේ නායකයා) එවනවා..එයාට කියන්නේ බස් එකේ හිටිය කට්ටිය අදුනගෙන ඒ අය දන්නා දේවල් හොයාගන්න කියල....එයා කිහිප දෙනෙක් මුණ ගැහෙනවා...(මතක විදිහට බස් එකේ හිටිය ෆාදර් කෙනෙක් පවා මුණගැහෙනවා...)

    නමුත් එයා තේරුම් ගන්නවා ,එයා මුනගැහෙන, කතාකරන හැම සාක්ෂි දවස් කිහිපයකින් මිය ගිහින් කියල...ඒවාට හේතු ස්වභාවික විදිහට වගේ පෙනුනට ඇත්තටම වෙන කණ්ඩායමක් ඒ ඝාතනයන් කරන්නේ....

    ඉතුරු ටික මට හරියටම මතක නැහැ ..(අනිත් අතට ඒ ටික කිව්වොත් වැඩකුත් නැහැ)

    උබල එහෙම එකක් කියවල තියෙනවාද.. නම මතකද...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    Doomsday Conspiracy

    අවසන් දින කුමන්ත්‍රණය
    ------ Post added on Mar 7, 2022 at 9:43 AM
     
    • Like
    Reactions: War Fighter

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    සුර නර හටන කියල පරිවර්තනයකුත් තියෙනව වගේ, එකම පොත පරිවර්තකයො දෙන්නෙක්
     
    • Like
    Reactions: lastnevin

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,175
    4,433
    113
    පොතක නමක් හොයාගන්න උදව් කරන්න

    මේක කාලෙකට කලින් කියවපු එකක්..පරිවර්තනයක් මෙන්න මෙහෙමයි කතාව....

    යුරෝපයේ ඈත ගමක් (රට නම් ප්‍රංශය හෝ ස්විස්ට්සර්ලන්තය වෙන්න ඕන ) ලගට UFO (පිටසක්වල යානයක්) කඩන් වැටෙනවා ... ඒ වෙලාවේ එතනින් යන සංචාරක බස් එකක හිටිය කට්ටිය ඒක දකිනවා ..සමහරු ෆොටෝ ගන්නවා වගේ තමයි මතක...

    ඔය සිද්ධිය ගැන හොයන්න රහස් පරීක්ෂකයෙක් (කතාවේ නායකයා) එවනවා..එයාට කියන්නේ බස් එකේ හිටිය කට්ටිය අදුනගෙන ඒ අය දන්නා දේවල් හොයාගන්න කියල....එයා කිහිප දෙනෙක් මුණ ගැහෙනවා...(මතක විදිහට බස් එකේ හිටිය ෆාදර් කෙනෙක් පවා මුණගැහෙනවා...)

    නමුත් එයා තේරුම් ගන්නවා ,එයා මුනගැහෙන, කතාකරන හැම සාක්ෂි දවස් කිහිපයකින් මිය ගිහින් කියල...ඒවාට හේතු ස්වභාවික විදිහට වගේ පෙනුනට ඇත්තටම වෙන කණ්ඩායමක් ඒ ඝාතනයන් කරන්නේ....

    ඉතුරු ටික මට හරියටම මතක නැහැ ..(අනිත් අතට ඒ ටික කිව්වොත් වැඩකුත් නැහැ)

    උබල එහෙම එකක් කියවල තියෙනවාද.. නම මතකද...
    ඕක නියම පොත ෆිල්ම් එකක් කරන්න සෙට් වෙලා ඉදල තියනවා කැමරන් ලොක්ක ..ආනොල්ඩ් ව තමයි රොබර්ට් බෙලමි චරිතෙට කාස්ට් කරලා තිබ්බේ ..sidney sheldon කොපි රයි ට් කෙස් එකක් නිසා නවත්තල හැදුන නම් සුපිරි ම ෆිල්ම් එකක් තමයි ..
     
    • Sad
    Reactions: War Fighter

    lastnevin

    Active member
  • Nov 8, 2013
    340
    211
    43
    කළා නම් නියම ෆිල්ම් එකක් වෙන්න තිබුන
     
    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,433
    4,710
    113
    Colombo
    Kiyawala tiyenawa. Patta story eka. Film ekak baluwa wage.

    meheyuma.jpg