පොතක නමක් හොයාගන්න උදව් කරන්න
මේක කාලෙකට කලින් කියවපු එකක්..පරිවර්තනයක් මෙන්න මෙහෙමයි කතාව....
යුරෝපයේ ඈත ගමක් (රට නම් ප්රංශය හෝ ස්විස්ට්සර්ලන්තය වෙන්න ඕන ) ලගට UFO (පිටසක්වල යානයක්) කඩන් වැටෙනවා ... ඒ වෙලාවේ එතනින් යන සංචාරක බස් එකක හිටිය කට්ටිය ඒක දකිනවා ..සමහරු ෆොටෝ ගන්නවා වගේ තමයි මතක...
ඔය සිද්ධිය ගැන හොයන්න රහස් පරීක්ෂකයෙක් (කතාවේ නායකයා) එවනවා..එයාට කියන්නේ බස් එකේ හිටිය කට්ටිය අදුනගෙන ඒ අය දන්නා දේවල් හොයාගන්න කියල....එයා කිහිප දෙනෙක් මුණ ගැහෙනවා...(මතක විදිහට බස් එකේ හිටිය ෆාදර් කෙනෙක් පවා මුණගැහෙනවා...)
නමුත් එයා තේරුම් ගන්නවා ,එයා මුනගැහෙන, කතාකරන හැම සාක්ෂි දවස් කිහිපයකින් මිය ගිහින් කියල...ඒවාට හේතු ස්වභාවික විදිහට වගේ පෙනුනට ඇත්තටම වෙන කණ්ඩායමක් ඒ ඝාතනයන් කරන්නේ....
ඉතුරු ටික මට හරියටම මතක නැහැ ..(අනිත් අතට ඒ ටික කිව්වොත් වැඩකුත් නැහැ)
උබල එහෙම එකක් කියවල තියෙනවාද.. නම මතකද...