පොත් උදව්වක් ...

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
මැක්සිම් ගෝර්කි අම්මා සිංහල පරිවර්තනය
ටී.බී. ඉලංගරත්නයන්ගේ අඹ යහළුවෝ
සෝමවීර සේනානායකගේ යශෝරාවය

 

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මැක්සිම් ගෝර්කි අම්මා සිංහල පරිවර්තනය
    ටී.බී. ඉලංගරත්නයන්ගේ අඹ යහළුවෝ
    සෝමවීර සේනානායකගේ යශෝරාවය


    sthuthi machan.. අම්මා පොත ගන්න ඕන. අඹ යාළුවො තිබේ.. යශෝ රාවය ගැන හිතල බලන්න ඕන..
     

    samraj

    Active member
  • Dec 4, 2011
    421
    45
    28
    රත්නාගාරය (king Soloman's Mines)

    මේක මම ගොඩක් ආසාවෙන් කියවපු පොතක්
    වැඩි වයසක් නැතිකෙනෙක් නම් මේ පොත අනිවාර්යෙන් දෙන්න
    පොඩි වයස කියන්න්නේ කුතුහලයට ගොඩක් කැමතිනෙ
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ තියෙන්නේ පොත්.. එල එල කිඹුලා අයියේ.. මෙව්වා එහෙම්මම අමතක වෙලා තිබ්බේ..

    තට්ට පොල් මාමේ....

    මං අරගෙන දෙන්නද දෙන්නද....:P:P

    මට සතියක් විතර දෙනවනම් අරගෙන දෙන්නම්.. ඔන්ලයින් නම් හොයන්න වෙන එකක් නෑ.. තැපල් කරන්න පුලුවන්...:yes:
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    පොල් මාමට හොදම දෙක අමතක වෙලා

    1 ) ගුරු ගීතය
    2 ) ලස්සන වසිලිස්සා:)
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    kathru lage nam tika kadden harida danne na, rusian pariwarthana thawa one nam mathak wena tikak,

    Guru geethaya
    Maxim gorki - Amma
    Nikolai osthrorowoski - waane pannaraya labu hati
    Mihail sholahov - peralunu navum pasa
    Mihail lemanthav - ape kaalaye weerayek
    Chingees aithmaathov - sudu nava

    Thawa godaak thiye.... :)
     
    Last edited: