කිරි මචන්ලා..උදාව්..
පන්සලකට පූජා කරන්න මේ පොත් ටික ඕනි
කුරුණෑගල නෑ බන් කොහෙවත්
කොලඹ කොහිද ගන්න තියෙන්නෙ මේවා ?

පන්සලකට පූජා කරන්න මේ පොත් ටික ඕනි
කුරුණෑගල නෑ බන් කොහෙවත්
කොලඹ කොහිද ගන්න තියෙන්නෙ මේවා ?

* උසස් පෙළ බුද්ධ ධර්මය - ආදර්ශ ප්රශ්නෝත්තර පොත් හෝ පසුගිය ප්රශ්නෝත්තර පොත්. ( විවිධ කතුවරුන්ගෙන් පොත් එක බැගින්)
* පාලි මහාවන්ශය (මුල් කොටස) (පළමු පරිච්ඡෙදයේ සිට 37 දක්වා - සින්හල තෙරුම සහිතව)
* ධර්ම දේශනා (හැදල ධර්ම දේශනා)