පොත් කඩ ? book shops

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    කිරි මචන්ලා..උදාව්..:)
    පන්සලකට පූජා කරන්න මේ පොත් ටික ඕනි
    කුරුණෑගල නෑ බන් කොහෙවත්
    කොලඹ කොහිද ගන්න තියෙන්නෙ මේවා ?:nerd:



    * උසස් පෙළ බුද්ධ ධර්මය - ආදර්ශ ප්‍රශ්නෝත්තර පොත් හෝ පසුගිය ප්‍රශ්නෝත්තර පොත්. ( විවිධ කතුවරුන්ගෙන් පොත් එක බැගින්)

    * පාලි මහාවන්ශය (මුල් කොටස) (පළමු පරිච්ඡෙදයේ සිට 37 දක්වා - සි‍න්හල තෙරුම සහිතව)

    * ධර්ම දේශනා (හැදල ධර්ම දේශනා)