පොත් කියවනවද මචන්...................................

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    poth kiyewwa kiyala IQ vadi venne naa, IQ eka genetic scene ekak machan poth valin vadivenne wisdom eka. :nerd:

    Machan IQ kiyanne pudgalayekuge tiyena Intelligence Quotient ekata!!
    Eka wadiwennanan apita loku knowledge ekak tiyenna one onema deyak gana!!:):)
    Api eka eka varieties wala book kiyewwama apita tiyena overall IQ power eka wadiwenawa!!
    Ithin api genetically kochchara intelligent unath wadakna api kaleka ipadila saththuth ekka hadila wadunanan:P:yes:
    Waddha kawadath waddha tamai............
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අම්ම කන්නෙ නැද්ද කියල කෑ ගහපු හැටි එහෙම මතක් වෙනව නේ.:lol: මමනම් පොතක් අතාරින්නෙ නෑ මචන්. පොතක් කියවද්දි මැවෙන චිත්ත රූප එහෙම.ආයෙ පටන් ගනින් මචන්.:)

    ඔව් බන් පට්ට ඒ කාලෙ. ෂර්ලොක් හෝම්ස් පොත් සෙට් එක එහෙම එක හුස්මට කියවන්නෙ රෑ නිදිමරාගෙන. සිරාවටම ආයිත් පටන්ගන්න ඕනෙ බන් :)
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    Supiri bro!!
    Rep+
    :):)
    tnx mcn..........................:)

    poth kiyewwa kiyala IQ vadi venne naa, IQ eka genetic scene ekak machan poth valin vadivenne wisdom eka. :nerd:
    :) ඊශ්‍රායල් උන් තමයි හොඳම.[මට මතක විදියට.]

    patta pic eka
    :) tnx mcn............................

    TFS rep 5+++++
    ela mcn...............................:)

    ඔව් බන් පට්ට ඒ කාලෙ. ෂර්ලොක් හෝම්ස් පොත් සෙට් එක එහෙම එක හුස්මට කියවන්නෙ රෑ නිදිමරාගෙන. සිරාවටම ආයිත් පටන්ගන්න ඕනෙ බන් :)
    :):):)

    මත් වනය [මේ පොත බැලුවද මචන්? ආතල් එකේ හොඳම එක බන්.]
    977388.jpg