පොත් ප්‍රදර්ශණයට ගියාද මිතුරේ?

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පන්සිය පනස් ජාතක පොත්වහන්සෙ තිබ්බෙ කොහෙද මචන්. කීයද , දැක්කෙ නෑනෙ :(

    මට මතක විදිහට ජාතික පුස්තකාල ස්ටෝල් එකේ තිබ්බ. සරසවි එක තියන හෝල් එකේ සරසවි ස්ටෝල් එකෙන් එලියට ඇවිත් ටිකක් ඉස්සරහට යනකොට හම්බෙන්නෙ. 40% ඩිස්කවුන්ට් එකක් තිබ්බා වගේ මතකයක් තියනවා. සමහරවිට බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානෙ ස්ටෝල් එකෙත් ඇති.

    බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානෙ ස්ටෝල් එකෙන් ගත්තෙ මචන්. 20%ක ඩිස්කවුන්ට් එකක් ලැබුනා. දෙකටම රු. 4500ක් වගේ ගියා. ගෙදර ගිහින් හරිම ගාන කියන්නම්.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානෙ ස්ටෝල් එකෙන් ගත්තෙ මචන්. 20%ක ඩිස්කවුන්ට් එකක් ලැබුනා. දෙකටම රු. 4500ක් වගේ ගියා. ගෙදර ගිහින් හරිම ගාන කියන්නම්.
    දෙකටම 4500? වෙන්න බෑ. එකක් වෙන්න ඇති බන් :shocked: අනිවා බලලා කියන්න මචන්
     
    • Like
    Reactions: NRTG

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,177
    6,688
    113
    කොහෙ හරි කනත්තක
    මේ පොත තිබ්බද?

    Rtdgfks.png
    මේ පොත කීයක් වගේ වෙයිද බ්‍රෝ?
     
    • Sad
    Reactions: Heshan Daminda

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානෙ ස්ටෝල් එකෙන් ගත්තෙ මචන්. 20%ක ඩිස්කවුන්ට් එකක් ලැබුනා. දෙකටම රු. 4500ක් වගේ ගියා. ගෙදර ගිහින් හරිම ගාන කියන්නම්.
    මම කිව්ව තැනත් තිබුනා. එතන තිබ්බෙ හැබැයි තනි පොතක්.
     
    • Like
    Reactions: Kolama

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    Parking awulda BMICH eke? Sunday Last day yanna inne. Parking full unoth yanna pahasuma parking space eka koheda?

    Sunday Parking Full weida? Ude 9 weddi? BMICH eke parking full unoth lagama parking space eka koheda?
    ------ Post added on Sep 22, 2022 at 1:19 PM
     
    • Like
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Parking awulda BMICH eke? Sunday Last day yanna inne. Parking full unoth yanna pahasuma parking space eka koheda?

    Sunday Parking Full weida? Ude 9 weddi? BMICH eke parking full unoth lagama parking space eka koheda?
    ------ Post added on Sep 22, 2022 at 1:19 PM

    BMICH එක ලගටම පලයන්. පාකින් ෆුල් නම් උන් බෝඩ් එකක් දාලා තියෙනවා. අනික එහෙම වුනොත් පොලිසියෙන් කොහොමත් ඇතුලට දාන්න දෙන්නෙ නෑ. උබ බොරැල්ල පැත්තෙ ඉදන් එනවා නම් BMICH පහු වුනාම හම්බ වෙන පලවෙනි කලර් ලයිට් එකෙන් දකුනට දාලා, හෙමීට ඉස්සරහට පලයන්. ලගම ඉඩ තියෙන තැනක දා ගනින්.
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ගිය පාරවල් වල නම් ගිහින් අඩුම පොත් පහක් හයක්වත් ගත්ත. මේ පාර යන්න වෙන්නෙ නෑ. ආර්තිකේ දරුනුයි. :rolleyes: