පන්සිය පනස් ජාතක පොත්වහන්සෙ තිබ්බෙ කොහෙද මචන්. කීයද , දැක්කෙ නෑනෙ![]()
මට මතක විදිහට ජාතික පුස්තකාල ස්ටෝල් එකේ තිබ්බ. සරසවි එක තියන හෝල් එකේ සරසවි ස්ටෝල් එකෙන් එලියට ඇවිත් ටිකක් ඉස්සරහට යනකොට හම්බෙන්නෙ. 40% ඩිස්කවුන්ට් එකක් තිබ්බා වගේ මතකයක් තියනවා. සමහරවිට බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානෙ ස්ටෝල් එකෙත් ඇති.
බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානෙ ස්ටෝල් එකෙන් ගත්තෙ මචන්. 20%ක ඩිස්කවුන්ට් එකක් ලැබුනා. දෙකටම රු. 4500ක් වගේ ගියා. ගෙදර ගිහින් හරිම ගාන කියන්නම්.
අනිවා බලලා කියන්න මචන්
