බෝදිලිමා ශාපය කියලා පොතක් කියවලා තියෙනවද ඔයාල කවුරුහරි... ??? මේක මට මතක හැටියට ලන්කාවේ කෙනක් ලියපු එකක් පරිවර්තනයක් නෙවේ ... ගොඩක් පරණ ලියපු එකක් ... 2000 / 1990 වගේ කාලෙ ලියපු එකක් ...