පොත් ප්රදර්ශනයෙන් ගන්න සුපිරි පොත්..? මචංලා, ඔන්න කොළඹ ජාතික පොත් සල්පිල ඇරඹුනා. මොනවාද ගන්න ඕනිම කියලා හිතෙන හොඳ පොත්..? දන්න කියන හොඳ පොත් දාමුද එළකිරියේ යාලුවන්ටත් ගිහින් ගන්න...