පොත් ප්‍රදර්ශනය

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    ඇයි බං කට්ටිය උඩ දාගෙන පොත් ප්‍රදර්ශනයට යන්නෙ?
    සිරාවට ම වාසියක් තියෙනවා ද?
    පොඩි discount එකක් නෙ ලැබෙන්නෙ
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    වයිෆ් එක්ක යනවා හවසට පොත් ටිකකුත් අරගෙන කැලි ටිකක් බලන්නත් එක්ක :rolleyes: :p
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,774
    5,746
    113
    හවස් වෙලා පලයන් තෙරපෙන්න දෙයක් නැහැ. 6.00 ඇතුලට ගියානම් ඇති. 10.00 ද කොහෙද closing time.
     
    • Like
    Reactions: D_Mad

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,774
    5,746
    113
    සෙනග අඩුයි බන්. ඔය හැත්ත බුරුත්තම දවල් වරුවේ යන්නේ. සෙනග අඩුයි හවසට මම නම් තනියම හරි යළුවෝ එක්ක හරි යනවනම් යන වෙලාව.
     
    • Like
    Reactions: D_Mad

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,045
    1
    28,493
    113
    පොතක් අතින් අල්ලන්නැති උනුත් රස්තියාදුවෙ..... :lol:
    මේක නම් සහතික ඇත්ත.‍ මුන් තමයි ඔතන තියන අනවශ්‍යය තදබදයට ප්‍රධානම හේතුව.
     
    • Like
    Reactions: D_Mad and PHBhagya

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    පොත් කඩේ ට 40-50% discount දෙන එකේ credit පිට.... Cash වලට කරන ගණුදෙනුවට 30-40% දෙන්න බැරි කමක් නෑ.... අධික ලාභ ප්‍රකාශය ගේ අයිතියක් නෙවේ... ලංකාවේ copyright law නීතියේ දුර්වල කම් නිසා JK Rowling වගේ බිලියනපතියන් ලේඛකයන් ගෙන් බිහිවන්නේ නෑ..... හැබැයි ප්‍රකාශකයන් නම් සුපිරිම ලාභ ලබමින් තවත් වියාපාර වලටත් සල්ලි යොදවනවා. ලේඛකයන් වැස්සේ තෙමි තෙමී bus halt වල සිටින කොට BMW 7 series වල යන ප්‍රකාශක සුදනන් දැක ඇතිමි. මේ ප්‍රකාශක මාෆියාවට එරෙහි වන්න.

    Copied
     
    Last edited:
    • Like
    Reactions: War Fighter