පොත් ප්‍රදර්ශනේට යනවනම් මේ පොත අනිවා ගන්&#3505

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    potha hoyaa ganna beri unane ban kiyawanna aasai

    මචන්, book fair එකේ තියෙන ඕනෑම පොතක් හොයාගන්න පුළුවන්ලු මේකෙන්...try එකක් දීල බලපන්...

    j8mqlt.png
     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මචන්, කොග්ගල නිලමේ පොත ගොඩක් දෙනෙක් කියවල ඇති..Book fair එකේ මං දැක්ක ඒ පොතේ පලවෙනි පොතයි දෙවෙනි පොතයි දෙකම...කියවල නැති අයට ගන්න මං book stall එක කියන්නම්...කියවපු අයත් pdf එකනේ බලන්න ඇත්තේ...ඉතින් පොත ගන්න ඕන නම් සිරිමාවෝ hall eke HALL B කියන කොටසේ තියෙනවා "සමන්තී පොත් ප්‍රකාශකයෝ"කියල stall එකක්...අන්න එතනින් පොත් දෙකම ගන්න පුළුවන්..මං එයාලගෙන් ඇහුව කොග්ගල නිලමේ පොතේ 3 වෙනි කොටස නැද්ද කියල...එයාල කිව්වා ජනවාරි වල publish කරනවා කියල...
    භද්‍රජී මහින්ද ලියපු "ශ්‍රී රාවන්නා පුවත" පොතත් එතන තියෙනවා...කැමති අය ගන්න... ...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අද නිවාඩු දවස නිසා ගොඩක් දෙනෙක් පොත් ප්‍රදර්ශනේට යයි කියල හිතනවා...ඉතින් ගියොත් මහරජ ගැමුණු පොත ගන්න කියල මං හැමෝගෙන්ම ඉල්ලනවා...
    ඊට අමතරව ගන්න හොද පොත් 2-3 කුත් මං දාන්නනම්...

    1. රාවණා මෙහෙයුම- සුසිත රුවන්
    (සරසවි ප්‍රකාශකයෝ)

    2. රාජ උරුමය - ආනන්ද ලියනගේ (පරිවර්තනය - අනුල ද සිල්වා)
    (ෆොර්මොස්ට් බුක්ස්)

    3.කොග්ගල නිලමේ 1 සහ 2 - හේ.මාක්ස් ප්‍රනාන්දු
    (සමන්තී පොත් ප්‍රකාශකයෝ)
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    me poth mona wage ewada ban. mamanam oyaloku poth kiyawalama na. me para kala sarpa kiyala ekak minissu gannawa ho gaala :oo:
    mama sherlock holmes aran awa

    "කාල සර්ප" පොතට තමයි මේ පාර ස්වර්ණ පුස්තක සම්මානේ හම්බුනේ...සරසවි stall එකේ යන තැනම ඉන්නවා ඒක ලියපු එක්කෙනා...කැමති අයට sign එකක් දාගන්නත් පුළුවන්...ඒ පොත මාත් ගත්තා...තාම කියෙව්වේ නම් නෑ...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    me poth mona wage ewada ban. mamanam oyaloku poth kiyawalama na. me para kala sarpa kiyala ekak minissu gannawa ho gaala :oo:
    mama sherlock holmes aran awa

    පොත කොච්චර පොඩි උනත් වැඩක් නෑ බං ආස හිතෙන්නේ නැත්නම්...රාජ උරුමය පොත ටිකක් ලොකුයි, ඒත් පොත කියවල ඉවර වෙනකන් එපා වෙන්නේ නෑ...ඒ නිසා පොත ලොකුයි කියල හිතෙන්නේ නෑ...කියවල ඉවර උනාට පස්සේ තව තිබුන නම් කියල හිතෙනවා...පොතේ ප්‍රමානේ වදයක් වෙන්නේ ආසාවක් නැතුව, සල්ලි වලට ගත්ත නිසා කියවන්න ඕන කියල හිතන් කියවනව නම්...
    මහරජ ගැමුණු, රාජ උරුමය, රාවණා මෙහෙයුම, කොග්ගල නිලමේ, මේ පොත් 4 ම ආයිත් කියල වැඩක් නෑ....
    හැබැයි මල් කතා කියවන අය නම් ඔය පොත් ටික ගන්න එපා...එයාලගේ රසවින්දනයට ගොඩක් එහා මේ පොත් 4 තියෙන්නේ...:rolleyes:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    "කාල සර්ප" පොතට තමයි මේ පාර ස්වර්ණ පුස්තක සම්මානේ හම්බුනේ...සරසවි stall එකේ යන තැනම ඉන්නවා ඒක ලියපු එක්කෙනා...කැමති අයට sign එකක් දාගන්නත් පුළුවන්...ඒ පොත මාත් ගත්තා...තාම කියෙව්වේ නම් නෑ...

    mona wage kathawada ban samanyen me poth wala thiyanne?

    hodai supiri kiwwata kisima adahasak na mona ganada kiyala

    sherlock holmes nam rahas parikshaka kathawak
    harry potter nam magic wage kathaawak iskole siddi wala rasayath ekka....
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    mona wage kathawada ban samanyen me poth wala thiyanne?

    hodai supiri kiwwata kisima adahasak na mona ganada kiyala

    sherlock holmes nam rahas parikshaka kathawak
    harry potter nam magic wage kathaawak iskole siddi wala rasayath ekka....

    කාල සර්ප පොත නම් මං තාම බැලුවේ නෑ...
    කොග්ගල නිලමේ පොතේ තියෙන්නේ ලංකාවේ ඉතිහාසය, විජය එන්නත් කලින්...ඒ කියන්නේ අවුරුදු 5,000 කට කලින් රාවණා හිටපු කාලේ අපේ රටේ විස්තර...ඒක ලියල තියෙන්නේ 1950 ගණන් වල..ඒත් මේ රටේ ඉස්සරහට වෙන දේවල් කියල තියෙනවා ඒ පොතේ..
    රාජ උරුමයයි, රාවණා මෙහෙයුමයි පොත් දෙකත් ඉතිහාසයයි වර්තමානයයි සම්බන්ධ කරලා ලියපු පොත් දෙකක්...මහරජ ගැමුණු ත් ලංකාවේ ඉතිහාසේ ගැන තියෙන්නේ...ඔහොම නිකන් කිව්වට උබට තේරෙන එකක් නෑ ඒ පොතේ හැටි..මොකද ඉතිහාස කතා ඕන තරම් පොත් තියෙනවා...ඒත් ඒවා ලියල තියෙන විදිහයි වැදගත්...ඒ වෙනස බලන්න ඕන නම් ගිහින් පොත අරන් කියවලම බලපන්...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Maharaja gemunu pothe PDF eka ma gawa thiyenawa macho katada one

    මේ සාහිත්‍ය මාසේ ඔය පොත සල්ලි වලටම ගිහින් ගන්න... ඒක ඒ කතුවරයාට කරන උපහාරයක්...