පොත්,Magazine අඩුවට ගන්න

super077

Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    English පොත්,Magazine අඩුවට ගන්න පුළුවන් online bargain site මොනවද තියෙනේ උබලා දන්න. ගෙන්වලා තියෙන සයිට් නම් වඩා හොදයි.
    මම මෙන්න මේ සයිට් ටික නම් බැලුවා.. ඒත් shipping cost වැඩි. USA site එකක් නම් වඩා හොදයි, free shipping to US ( මම shipping forward එකක් පාවිච්චි කරනවා දැනට.)
    https://bookscouter.com/
    https://www.abebooks.com/
     
    Last edited:
    • Like
    Reactions: Nidarshana_k

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    Amazon.in lankawata ship karanawa
    ගොඩාක් පොත් Amazone.in එකෙන් ලංකාවට shipping නෑ
    Screenshot 2024-07-22 224151.jpg
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    India වලින් ගන්න එක තමයි ලාභ. Forwarder කෙනෙක් හරහා ගෙන්න ගත්තනන් හරි.
     
    • Like
    Reactions: super077

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    Not Sinhala Books
    පරණ රේස් කොළ ටිකක් නම් හොයාගන්න පුළුවන් හන්දියේ රේස් බුකියෙන්. ඒ හැර පොත් ගැන නම් දන්නේ නෑ බන්.
     
    • Haha
    Reactions: super077