ewa nam thibba. ona nam tikak kiwwa nam balanna thibunaMicrobiology, advanced Chemistry, Botany poth ehema thiyanwada machan..?
hena godak thiyanawa. amaruyi. ekak dekak danna ona


magzines nam godak thibba. wisthara ekka daannam heta dihamachan top gear magazine set 1
land rover magazine set eka
tawa oya honda car magazine set tiyenawanam ganan dapanko balanna honda nam aniwa gannawa

owa nam godak thibba machan. nam tikak kiwwoth balanna puluwan.chemistry,physics poth(advanced and english) tiyenawada?
hoyanna amaru wenne okkoma piliwelata nehe ekayi.මම දන්න අයිය කෙනෙක් ළඟ පොත් හෙන ගොඩක් තියනවා. ඉංග්‍රීසි තමයි වැඩිම. එයා පරණ පොත් කඩයක් කරලා දැන් කඩේ වහල ගෙදර තියන පොත් ඔක්කොම විකුනන්න හදන්නේ. දහස් ගණනක් තියනවා. එයාගේ සීයාගේ කාලේ ඉඳන් එකතු කරපුව. තව ඔය මැගසින් වගේ ඒවත් තියනවා. ලොට් එක පිටින් දෙන්න හදන්නේ. තාම ගානකට ඇවිත් නෑ. හැම ජාතියකම පොත් තියනවා.
ඉතින් කාට හරි ඕන කරන පොතක් තියනවා නම් මෙතන පෝස්ට් කරන්න. තියන එකක් නම් මම PM කරන්නම් ගාණත් එක්ක.
sureCivil Engineering poth thibboth mata PM ekak dapan machan

machan eka nam balanna ona mathaka necomic nadda marvel ,dc comics ????? or manga?




"මනුසත් උයන" කියන පොත එස්.බන්දුසීල කියලා කෙනෙක් ගේ පරිවර්තනයක් පොඩි පොතක්..පිටු 50ක් 60 ඇත්තේ... (රු.50/= යි ගාන නම්) මම 100ක් හරි දෙන්නම් පොත තියෙනවද කියලා අහල කියනවද???
mama hoyala balannam. thibboth umbalata pm karannam"do the russians want war" me book eka thiyenavada ahala kiyapan machan,,mama hoyanava eth mata hamba une naha
rs50 pothak nam 20rs k withara weyi. sinhala poth sure ne balamu.sure
machan eka nam balanna ona mathaka ne![]()
චගු;13630536 said:මචන් English පොත් විතරම ද තියෙන්නෙ ?? ..
කොග්ගල නිලමේ කියල පොතක් තියෙනවද කියල අය්යගෙන් අහන්න. මම හොයන්නෙ තෙවෙනි පොත.
විස්තර මෙතැනින් බලාගන්න, කියවන්න.. අමතක නොවෙන පොතක්.
"හෙළදිව සැඟව ගිය අතීතය යළි පිබිදෙනු දැක්මේ ඒකායන පැතුමෙන්, වර්ථමාන හෙළයන් සඳහා.. කොග්ගල නිලමේ පළමු හා දෙවෙනි කොටස මෙසේ අන්තර්ජාලයට එක් කල වගයි. "
http://www.elakiri.com/forum/showthread.php?t=1434526



ෂර්ලොක් හෝම්ස්
ලේ සලකුණ
අන්තරායක අඩවියක
ඩ්‍රැකියුලාට එරෙහිව ෂර්ලොක් හෝම්ස්
බිහිසුණු නිම්නය
ඉන්ද්‍රනීල මාණික්‍යය
එහෙම තියනවනම් price එක කියන්නකො![]()
මේවනම් මචෝ ඕන තැනක තියෙනවා..මම ගාවත් ඔක්කොම ටික තියෙනවා මේ අවුරුද්දේ අවුට් කරපු එකත් ගන්න ඕන මම හිතෙන්නේ ඒක 26නි පොත වෙනවා...

