පොත පතේ නැති ඒවා

nnccbb

Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    පොත පතේ නැති ඒවා

    repost නම් දැක්කෙ නෑ වගේ බලපල්ලා
    albert-einstein1.jpg

    ඔබට ඩොලරයක් ඉපයීමට පැයක් ගත වේ නම් ලදකට එය වියදම් කිරීමට තත්පරක් ප්‍රමාණවත්ය...
    -ඩාවින්ච්-

    ඇපල් ගෙඩිය වෙනුවට කෙල්ලෙක් එදා ගහෙන් බිමට වැටුණි නම් අද ගුරුත්වාකර්ශනයක් නැත...-අයිසැක් නිව්ටන්

    ලදක් සෑම විටම තමාගේ පෙම්වතා ගැන බලන්නේ සාපේක්ෂවය. නමුත් පෙම්වතා ඇය දෙස බලන්නේ නිරපේක්ෂව ය... . . .
    -අයින්ස්ටයින්-

    20070618_newton.jpg



    පිටට නොපෙනුනත් ඇතුලතින් බොහෝ දේ සමානය. දකිනතුරු ඉවසිල්ලක් නැති හැමදේම දුටු විට එපා වේ...
    -මැක්රෝනි-

    ඔබත් කෙනෙකුට ආදරය කරයි නම්, ඇයගේ හොදම මිතුරියගේ පිහිට නොපතන්න. එවිට ඔබගේ ආදරය ඇය සොරාගනුඇත. මෙහි විලෝමය සත්‍ය නොවේ...
    -මයිකල් අයියා-

    ලදුන් ජීවිතයේ උපයන මුදල් වලින් වැඩි කොටසක් වියදම් කරන්නේ තමාගේ රුව වඩවන ඇදුම් සදහාය. නමුත් ඔවුන් ජීවිතයේ සුන්දරම අවස්ථා ගත කරන්නේ ඇදුම කිසිවක් නැතිවය... . . .
    -ඇන්ජෙලෝ-

    ඔබගේ පෙමවතිය සමග ඔබ පාරේ යයි නම් ඔබ ඇගේ අත තදින් අල්ලාගන්න, ඇය ඔබේ අතින් අල්ලාගෙන සිටියි නම් ඇයට කැමති මොහොතක එය අත හරිනු ඇත...
    -ශාරුක් කන්නන්ගර-

    ඔබ ගස්ලබු , යෝගට් , පිපිඤ්ඤා හා මුදවපු කිරි කෑමට ආස නම් , ඒවා ගෙදරට ගෙන ඒමේන් වලකින්න. නැතහොත් ඔබට සිදුවන්නේ බිරිදගේ මුහුණ ලෙව කෑමටය... . . .
    -රිතික් රොෂාන්-

    ගැහැණු ළමුන් සදට උපමා කර ඇත්තේ,
    1.එහි ආවාට ඇති බැවිනි...
    2.තනියම දීප්තිමත් විය නොහැකි බැවිනි...
    3.හැමදාම අපට පෙනෙන්නේ එහි එක් පැත්තක් බැවිනි...
    4.දින ගෙවීයත්ම එක එක හැඩ ගන්නා බැවිනි...
    5.සෑම මාසයකට පාසාම එය චක්‍රයක් නිම කරන බැවිනි...
    -ඩබලිව් බුෂ්-

    විදුලි බුබුල නිපදවීමේදී වරදින සෑම වාරයක් පාසාම උත්සාහය අත් නොහලෙමි. නමුත් විවාහය කරගත් ලොකුම වරද යැයි තේරුම ගත් විට නැවත එකක් කිරීමට උත්සහ නොකලෙමි!
    -තෝමස් අල්වා එඩිසන්-


    ඉස්සුවේ'අමුතු කතා' එකෙන්
    හොදනම් සලකල පලයල්ලා
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    පිටට නොපෙනුනත් ඇතුලතින් බොහෝ දේ සමානය. දකිනතුරු ඉවසිල්ලක් නැති හැමදේම දුටු විට එපා වේ...


    මේක නම් ඇත්ත වෙන්න ඇති බං ඒත් මට නම් ඒ විදියට එපා නම් වුනේ නෑ හැබැයි දකින්න දකින්නමයි ආසාව වැඩි වෙන්නේ. අනේ මන්දා බං