පොත_6_නොමිලයේ

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
පොත් කියවමු.

ඇත්තටම මේවනවිට ලෝකයේ අන්තර්ජාලයේ ආගමනය නිසා මිනිසා තුලින් පොත් පත් කියවීමේ ප්‍රමාණය සීග්‍ර ලෙස පහල යමින් පවතිනවා.

මේ පොත් මතකද. මේ පොත් අපි පොඩිකාලේ අසාවෙන් කියවපු ඒවා. මේවා PDF වශයෙන් උබලට Download කරගන්න පුළුවන්.

හොඳයි කියල හිතෙනවනම් Download කරගෙන කියවන්න.


මඩොල් දුව
විස්මිත සිහින දකින්නා
හත්පෙති මල
මලගිය ඇත්තෝ
ක්ලියෝපැට්රා
අක්කර පහ

මෙහි දැක්වෙන සියලුම පොත් වල අයිතිය කතෘ සතුවන බව කරුනාවෙන් සලකන්න! මෙය හුදෙක් කියවීමේ අරමුණෙන් PDF වශයෙන් අප්ලෝඩ් කර ඇති අතර මෙය මුද්‍රණය කොට මුදලට විකිණීම සපුරා තහනම් වන අතර බුද්ධිමය දේපොළ යටතේ නඩු පැවරිය හැක.



955841509XD_t.jpg


Download Now


9789556560985.jpg


Download Now


hath-pethi-mala.jpg


Download Now



2.jpg


Download Now

Cleopatra0000.jpg


Download Now

images.jpg


Download Now
 

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,259
    100,025
    113
    සීග්‍රයෙන් අඩුවෙන රෙප් ලබා ගැනීමට මෙහෙම සයිඩ් සපොට් එකක් ගන්න එක උබේ කොටු වලට හොදයි.

    හොද වැඩක් මචන් කොහොම උනත්.
     

    samraj

    Active member
  • Dec 4, 2011
    421
    45
    28
    මූ වැදගත් දෙයක් දැම්මමද කොහෙද :lol::lol:
    උඹේ ඔලුව කොහෙ හරි වැදුනද? :oo::oo:

    Thanks anyway machan
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    සීග්‍රයෙන් අඩුවෙන රෙප් ලබා ගැනීමට මෙහෙම සයිඩ් සපොට් එකක් ගන්න එක උබේ කොටු වලට හොදයි.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තෑන්ක්ස් බං.. මළඟිය ඇත්තෝ හැර අනික්වා බාගත්තා.. ඒ ටික මං ගාව නැහැ..

    මේ වගේ ත්‍රේඩ් දාහන්කො බං.. විකාර සමයං ත්‍රේඩ් නොදා..
     

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    සීග්‍රයෙන් අඩුවෙන රෙප් ලබා ගැනීමට මෙහෙම සයිඩ් සපොට් එකක් ගන්න එක උබේ කොටු වලට හොදයි.
     

    Trojansamurai

    Active member
  • Jan 14, 2013
    298
    27
    28
    අපාය
    කේ. ජයතිලක මහත්තයාගේ චරිත තුනක් තියෙන පින්වතෙක් PDF කරලා දාපන්කෝ
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    මචන් උබ පොත් කියවන්නෙත් අල්ලපු ගෙදර අක්ක එක්කද??අර ෆිල්ම් බැලුව කෙනා...:P:P:P

    Anyway Thanks...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලිතයි පොතයි දෙකම විස්සයි..
    පොඩි බබාට අකුරු කියවන්න, පාට කරන්න පිංතූර පොත රුපියල් හතලියයි.. කඩේ සීයයි.. අද විතරයි..

    කජු ගොට්ටක්, ජුජුබ්ස් පැකට් එකක්, බයිට් පැකට් එකක්, රසම රස අඹ ටේස්ට් එකක්.. වඩේ වඩේ වඩේ.......