September 15, 2025 at 12:40 pm | lanka C news
රජයේ සෞඛ්‍ය පද්ධතිය තුළ නොමැති ඇතැම් ඖෂධ පෞද්ගලික අංශයේ වෙළඳ සැල් තුළ අඩු මිල ගණන්වලට ලබාගත හැකි තත්ත්වයක් පවතින නමුත් එම බොහෝ ඖෂධවල පැවතිය යුතු නියමිත රසායනික සංඝටක පවා නොමැති බවට සැක වාර්තා වන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.
------
Post added on Sep 21, 2025 at 6:05 AM
September 20, 2025 at 11:20 am | lanka C news
වර්තමාන රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා ආන්දෝලනාත්මක රතු ලේබල් කන්ටේනර් නිදහස් කිරීමේ සිද්ධියේ දී එම කන්ටේනර් නිදහස් කිරීම අධීක්ෂණය සඳහා පත්කර තිබුණ නිලධාරියා බවත් එහිදී ඔහු එම අධීක්ෂණ කාර්‍යභාරයෙන් ඉවත්වී එම කන්ටේනර් නිදහස් කිරීමේ කාර්‍යභාරයට උරදී කටයුතු කර ඇති බවත් නීරීක්ෂණය වෙන බව, මේ පිළිබඳව සොයා බැලීමට පත් කළ කමිටුව සිය වාර්තාව මඟින් ප්‍රකාශ කරයි.
------
Post added on Sep 21, 2025 at 6:05 AM