පොදුවේ ගත්තම එළකිරි වැසියන්ගෙන් වැඩි දෙනෙක්.....

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,263
    34,902
    113
    පොදුවේ ගත්තම එළකිරි වැසියන්ගෙන් වැඩි දෙනෙක් මහින්දවාදී, පොහොට්ටුවාදී ඇයි බං. දැන් දැන් උනත් එකම විකල්පය විදියට තියෙන ජවිපෙට හීන් නූලෙන් හරි කින්ඩිය දානවා වගේ දැනෙනවා නේද?
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    උන් එහෙම උනේ නැත්නම් කවුද සල්ලි දෙන්නේ උන්ට කන්න බොන්න?
    එරෝසන්ට එහෙම රස්සාවක් කරලා පුරුද්දක් තියේද නෑනේ.
    උනුත් ජීවත් වෙන්න එපයි.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,111
    23,339
    113
    උන් එහෙම උනේ නැත්නම් කවුද සල්ලි දෙන්නේ උන්ට කන්න බොන්න?
    එරෝසන්ට එහෙම රස්සාවක් කරලා පුරුද්දක් තියේද නෑනේ.
    උනුත් ජීවත් වෙන්න එපයි.
    😅
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    හරිහමන් රස්සාවක් කරගන්න බැරි ලොන්ත පොලොස් පොන්නයෝ තමයි ගොඩක් .. මොනා හරි මොත්තයක් ඇදබාගන්න මයිනා එනකන් බලන් ඉන්නේ.

    ඔක්කොම හුත්තික වැඩත් කරලා.. අනිත් උන්ට ටෝක්ස් දෙන්නේ දම්මික පෙරේරා ලෙවෙල් එකෙන් හැබැයි.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    හරිහමන් රස්සාවක් කරගන්න බැරි ලොන්ත පොලොස් පොන්නයෝ තමයි ගොඩක් .. මොනා හරි මොත්තයක් ඇදබාගන්න මයිනා එනකන් බලන් ඉන්නේ.

    ඔක්කොම හුත්තික වැඩත් කරලා.. අනිත් උන්ට ටෝක්ස් දෙන්නේ දම්මික පෙරේරා ලෙවෙල් එකෙන් හැබැයි.
    ekapaarak meke Dcoter kiyala kiyagena hitiya ekekgen podi help ekk illuwa dethun paarak. podi report ekak check karaganna withari oona une. mokakhari kiyala magarinawa. passe thamai aranchi une u AL wath pass nathi ekek. meke wena ekekgen job ekakuth illala thibuna :lol:
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    උන් එහෙම උනේ නැත්නම් කවුද සල්ලි දෙන්නේ උන්ට කන්න බොන්න?
    එරෝසන්ට එහෙම රස්සාවක් කරලා පුරුද්දක් තියේද නෑනේ.
    උනුත් ජීවත් වෙන්න එපයි.
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ekapaarak meke Dcoter kiyala kiyagena hitiya ekekgen podi help ekk illuwa dethun paarak. podi report ekak check karaganna withari oona une. mokakhari kiyala magarinawa. passe thamai aranchi une u AL wath pass nathi ekek. meke wena ekekgen job ekakuth illala thibuna :lol:

    ඔයවගේ උන්ව හරි ඉක්මනට 200-250 නවන්න පුළුවන්. මේ එහෙම නොදැන නවන්න ගිහින් වීඩියෝ එකක් ලීක් කරගෙන දාපු එකා ළඟ දෙකට නැවුන එකෙක්. ගු ගිහින් හිටියේ ඒ දවස් වල..

    qBi5R4v.jpg
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,959
    113
    පොදුවේ ගත්තම එළකිරි වැසියන්ගෙන් වැඩි දෙනෙක්.....පාවෙන ඡන්ද
     
    • Like
    Reactions: Solo Rider

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,899
    113
    සමහරු සල්ලි වලට. සමහරු මෝඩ කමට. සමහරු වහල් කමට.
     
    • Like
    Reactions: Solo Rider

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    රාජපක්ෂ ආණ්ඩුවක් ආවම ලොකු සෙට් එකකට නිකන් කන්න හම්බ වෙනවා. උන් තමයි ඉතින් පුක දික් කරන් ඉන්නේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: Solo Rider