පොදු අපේක්ශකයා

awankaya

Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග
    පොදු අපේක්ශකයා

    මේ යන විදිහට මටනම් හිතෙන්නෙම මීළඟ පොදු අපෙක්ශකයා මාකදුරෙ මදූශ් කියල. ඇයි බන් මුන් පුදුම ගෙමක්නෙ දෙන්නෙ මූව බෙර ගන්න.:confused:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    උබට කිවුවා නේද අන්තිම වෙනකම් කියන්න එපා කියලා:angry::angry: දැන් බලපන් ඒකත් හබක් දැන් වෙන එකෙක් හොයන්න වෙනවා!:baffled::baffled:
     

    blue_in_rio

    Well-known member
  • උබට කිවුවා නේද අන්තිම වෙනකම් කියන්න එපා කියලා:angry::angry: දැන් බලපන් ඒකත් හබක් දැන් වෙන එකෙක් හොයන්න වෙනවා!:baffled::baffled:


    ආ මුත්තේ.... තාමත් "කඩේ කැරියා" කියලද true caller පෙන්නන්නේ ? :(:(
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,837
    654
    113
    උබට කිවුවා නේද අන්තිම වෙනකම් කියන්න එපා කියලා:angry::angry: දැන් බලපන් ඒකත් හබක් දැන් වෙන එකෙක් හොයන්න වෙනවා!:baffled::baffled:


    මා මේ අවස්ථාවේදී පොදු අපේක්ෂකයා වශයෙන්
    විදග්ධ පුක් ශෝධක (rangana26 )

    මහතා සුදුසු යැයි යෝජනා කොට සිටිනවා.
    ​
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,506
    23,848
    113
    ලිම්පෝපෝ කන්දෙ
    නෑ නෑ කුඩු චූටි වෙන්නේ. :yes: ඒ නෝනා ඊයේ වෙඩි කාලා දැන් කොලඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඉන්නේ. :sorry:

    සනීප වුනොත් රටම ගොඩ! :yes:
     

    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග
    නෑ නෑ කුඩු චූටි වෙන්නේ. :yes: ඒ නෝනා ඊයේ වෙඩි කාලා දැන් කොලඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඉන්නේ. :sorry:

    සනීප වුනොත් රටම ගොඩ! :yes:

    කුඩු විතරද? ඩීල් යන්නෙ නැද්ද බන් අපිටත් චාන්ස් එකක් ගන්න.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,639
    22,336
    113
    Gotland
    පිස්සුද එහෙම පොදූ අපේක්සකයෙක් තාම නම් කරලා නෑ.
    හැබැයි පාර්ලිමේන්තු මැතිවරනෙට නම් මේ අය එනවා



    අනුරාධපුරෙන් නාමල් කුමාර සර්

    මාතරින් මදු සර්

    කොළඹින් සිද්දික් සර්

    ගම්පහින් ඇලෝයිසියස් සර්

    කළුතරින් අමල් සර්