පොදු අපේක්ෂකයො ආයනම් එපා

kashun

Member
Oct 8, 2007
6
0
0
පොදු අපේක්ෂකයො ආයනම් එපා

ධම්මිකලා වගේ ආතක් පාතක් නැති චරිත ආපහු ගෙනෙල්ලා ජනාධිපති කරන එක කිසිම තේරුමක් නැති දෙයක්.ඒ අයත් අන්තිමට සිරිසේන වගේ තමයි.
ඒ වගේම ගෝටා වගේ එවුන්ගෙන් වෙනසක් බලාපොරොත්තු වෙන එකත් ඉබ්බන්ගෙන් පිහා‍ටු ඉල්ලනවා වගේ.ගෝටා ආවත් මරා අගමැති වෙලා විමලේ ගම්මන්පිල,රෝහිත,එස්බී,මහින්දානනද ඒ අය තමයි ඉන්නේ.උන් ටික එකතු වෙලා 2005-2015 වගේ විනාශයක් කරලා දානවා.නය සහ කොමිස්. රටට කිසිම සෙතක් වෙන්නේ නෑ.මේක නිසා නව නායකත්වයක් සහිත දැන්න 225ම නැති අඩුම ගානේ 190ක්වත් නැති පාර්ලිමන්ට් එකක් ඕන.සුලු ජාතික අය අපිට වෙනස් කරන්න බෑ.ඒ 35 අතහරින්න වෙනවා.නව නායකත්වයක් සහ අලුත් පාර්ලිමන්ට් එකක්.
 
577

Well-known member
  • Feb 18, 2009
    6,995
    1,301
    113
    Kandy
    නව නායකත්වයක් සහ අලුත් පාර්ලිමන්ට් එකක්.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    නව නායකත්වයක් සහ අලුත් පාර්ලිමන්ට් එකක්.

    අලුත් ම පාර්ලිමන්ට් එකක් පත් කරන්න මේ ඉන්න උන් මැරෙන්නම වෙනව බං
    ..
    කීප දෙනෙක් වෙනස් වෙයි...
    අපි මොනා කිව්වත් උදව් ගත්ත උන්
    දෙනව කොහොමත්...

    :no::no::no:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    මේක අලුතින් පත්කරන්න නම් ලංකාවම නියුක් කරන්නවෙයි.
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,392
    2,965
    113
    මාතර
    ධම්මිකලා වගේ ආතක් පාතක් නැති චරිත ආපහු ගෙනෙල්ලා ජනාධිපති කරන එක කිසිම තේරුමක් නැති දෙයක්.ඒ අයත් අන්තිමට සිරිසේන වගේ තමයි.
    ඒ වගේම ගෝටා වගේ එවුන්ගෙන් වෙනසක් බලාපොරොත්තු වෙන එකත් ඉබ්බන්ගෙන් පිහා‍ටු ඉල්ලනවා වගේ.ගෝටා ආවත් මරා අගමැති වෙලා විමලේ ගම්මන්පිල,රෝහිත,එස්බී,මහින්දානනද ඒ අය තමයි ඉන්නේ.උන් ටික එකතු වෙලා 2005-2015 වගේ විනාශයක් කරලා දානවා.නය සහ කොමිස්. රටට කිසිම සෙතක් වෙන්නේ නෑ.මේක නිසා නව නායකත්වයක් සහිත දැන්න 225ම නැති අඩුම ගානේ 190ක්වත් නැති පාර්ලිමන්ට් එකක් ඕන.සුලු ජාතික අය අපිට වෙනස් කරන්න බෑ.ඒ 35 අතහරින්න වෙනවා.නව නායකත්වයක් සහ අලුත් පාර්ලිමන්ට් එකක්.

    හරි බන් එල. අද දවසේ ගතමන්ට් එක ලැබෙන්න ඇතිනේ. හෙට ආයිත් එමු. :lol:
    #කුරුඳු_පොලු_බැටෑලියන් - CyberVersion
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හරි බන් එල. අද දවසේ ගතමන්ට් එක ලැබෙන්න ඇතිනේ. හෙට ආයිත් එමු. :lol:
    #කුරුඳු_පොලු_බැටෑලියන් - CyberVersion

    :yes::yes: