පොදු ප්‍රශ්න

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඉස්සර රටෙ ප්‍රශ්න දැණූණෙ මට මගෙ පොද්ගළික ප්‍රශ්න වගෙ. පොලිටික්ක්‍රා හොරා කන නිවුස් ව
    ට ඇහූවම මාර විදියට කෙන්ති යන්න. ඒත් මට ලගකදි ඉදන් මිටර් උනා මගෙ හතූරණ්ටත් ඒවගෙ ප්‍රශ්නවලදි හිත රිද්‍රණව කියල උන්ගෙ ෆ්බී වොල් දෑක්කම. මෙහන්ද මට ළගඛදි ඉදන් අරවගෙ නිවුස් ඇහූණම සතුටක් හිතෙනව මගෙ එනෙමියො අවුල් ගිහින් ඇති කියල. උබලටත් මෙහෙම හිතිලා නැද්ද
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    :lol:
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    ඉස්සර රටෙ ප්‍රශ්න දැණූණෙ මට මගෙ පොද්ගළික ප්‍රශ්න වගෙ. පොලිටික්ක්‍රා හොරා කන නිවුස් ව
    ට ඇහූවම මාර විදියට කෙන්ති යන්න. ඒත් මට ලගකදි ඉදන් මිටර් උනා මගෙ හතූරණ්ටත් ඒවගෙ ප්‍රශ්නවලදි හිත රිද්‍රණව කියල උන්ගෙ ෆ්බී වොල් දෑක්කම. මෙහන්ද මට ළගඛදි ඉදන් අරවගෙ නිවුස් ඇහූණම සතුටක් හිතෙනව මගෙ එනෙමියො අවුල් ගිහින් ඇති කියල. උබලටත් මෙහෙම හිතිලා නැද්ද

    අඩේ උඹට සිංහලවලට අමතරව පාලි සංස්කෘත එහෙමත් පුලුවන්නේ. පට්ට :cool:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අඩේ උඹට සිංහලවලට අමතරව පාලි සංස්කෘත එහෙමත් පුලුවන්නේ. පට්ට :cool:
    ඔව්:yes:
    වැදි භාෂාවත් පුලුවන්
    උඹ දවසක් මට හේතු ඵල ධර්මෙ කියල දුන්න වගේ :lol:

    Matath kiyla diynko
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මමත් ළගදි line ඒක වෙනස් කරල බැලුව.:rofl:
    දැන් රටේ ප්‍රශ්ණ ගැන ලොකුවටම හිතන්නෙ නෑ.;)
    පරිසරය ගැන නම් සෑහෙන උණක් හැදිල දැන්..:sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මමත් ළගදි line ඒක වෙනස් කරල බැලුව.:rofl:
    දැන් රටේ ප්‍රශ්ණ ගැන ලොකුවටම හිතන්නෙ නෑ.;)
    පරිසරය ගැන නම් සෑහෙන උණක් හැදිල දැන්
    ..:sorry:

    :love:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මමත් ළගදි line ඒක වෙනස් කරල බැලුව.:rofl:
    දැන් රටේ ප්‍රශ්ණ ගැන ලොකුවටම හිතන්නෙ නෑ.;)
    පරිසරය ගැන නම් සෑහෙන උණක් හැදිල දැන්..:sorry:

    උන් හොදවෙන්නෙ මොනව කරොථ්ද?
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    උණ හොදවෙන්නෙ මොනව කරොථ්ද?

    රුක් රෝපණය (ගස්/වැල් සිටුවීම - මිනිසුන් සහ සතුන් වෙනුවෙන්)
    කුඹුක් / මී / මාදං / දුර්ලභ ඖෂධ / දුර්ලභ පළතුරු .......