පොදු බඩුවක්... පදිමුද??

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo

    නියමයි
    සුසුකි එක නම් පට්ට
    ගාන කොහොමද දන්නේ නෑ නේද?
    රෙප් ඉවරයි

    උඹලාගේ කැබ් තඩිය විකුණලා එකක් ගෙනපන්කෝ බන්
    බලපන්කෝ තියන සැප
    කැබ් එකේ වගේ පෙලි පෙලී ඉන්න ඕනි නෑ
    සැපට ගිහින් එන්න පුලුවන්
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අමතර කොටස් ගන්නකොට (රට ජාතිය වෙනුවෙන්) සිංහල කඩේකින්ම ගන්න අමතක කරන්න එපා. :yes:

    ඒ වුනා සිංහල කඩකා‍රයෝ අරින්නමයි බන් බලන්නේ
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    දැක්කම පේනවා සැපට යන්න පුළුවන් කියල
    එල එල
     

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    23vkbog.jpg
    288r0b6.jpg


    Toyota avanza ekath MPV neda? meka nam dan lankawe hondata market wegana yanawa.

    Good post - rep denna baalu :(
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    උඹලාගේ කැබ් තඩිය විකුණලා එකක් ගෙනපන්කෝ බන්
    බලපන්කෝ තියන සැප
    කැබ් එකේ වගේ පෙලි පෙලී ඉන්න ඕනි නෑ
    සැපට ගිහින් එන්න පුලුවන්


    පිස්සු හැදෙයි
    මං කියන්න හිටියේ උබට ගන්න කියලා
    සුසුකි එක පට්ට බං
     

    Black Rider

    Active member
  • Aug 27, 2012
    566
    112
    43
    අම්මට සිරි, මෙන්න රත්තරන්!
    උබ අලුත් thread එකක් පටන් ගන්නේ කවදද කියල බල බල හිටියේ. අලුත් thread එක කෙසේ වෙතත් පරණ thread ටික update කරන යන්න.
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo

    පිස්සු හැදෙයි
    මං කියන්න හිටියේ උබට ගන්න කියලා
    සුසුකි එක පට්ට බං

    කොළඹ ආපු වැඩේ ඉවර වුන ගමන්
    අලුත් වාහනේකට බහින්න ඕනි බන්
     

    RASIISH

    Member
    Sep 15, 2012
    81
    4
    0
    Sri Lanka
    මට කවුරුහරි කියහල්ලාකො ඈයි හයි රුෆ් දොර පහ මාර්කට් අඩු කියලා?හෙතුව පහදිලි කරහල්ලකෝ???????????????
     

    waduwa

    Member
    Feb 6, 2012
    384
    42
    0
    ආ ඒ වගෙම වැඩගත් යමක් මතක් කරන්න තියෙනවා

    රට ජාතිය වෙනුවෙන් අමතර කොටස් ගන්නකොටම වගේම ප්ලේන්ටියක් බිව්වත් සිංහල කඩේකින්ම ගන්න අමතක කරන්න එපා. එක රුපියලක් සුරකිමු.. ඒ රුපියලෙන් අපේ රට ජාතිය එක නැනෝ තත්පරයක් හරි සුරක්ශිත අනාගතයක් තවදුරටත් සහතික කරාවි.. පොඩි පොඩි දෙයින් ලොකු දෙයක් කලහැකියි,, උබලා දන්නවා ඇතිනේ රටට් වේගෙන යන හරිය

    Aniwa :yes::yes::yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මට කවුරුහරි කියහල්ලාකො ඈයි හයි රුෆ් දොර පහ මාර්කට් අඩු කියලා?හෙතුව පහදිලි කරහල්ලකෝ???????????????

    අපේ උන්ට පිස්සු නිසා

    ජපනා වැඩියෙන් වියදම් කරලා හදන හයිරූෆ් දොර 5 4x4 වෑන් එක මෙහෙ අඩුයි

    තුට්ටු දෙකට විකුනන වී ගෝනියක් ගෙනියනකොට වී වෙනමයි හාල් වෙනමයි බාන්න වෙන ඉන්ඩස්ට්‍රීස් වලට හදන ඩබල් කැබ් මෙහේ මිල අදික සුඛෝපශෝගී වාහන

    අව්ඩි බීඑම්ඩව්ලිව් වොල්වෝ පෝජොට් පාර්ට් නැති නිසා සුzශුකි මරුටි වලට වඩා ලාබයි

    ආස්චර්යය බන් ආස්චර්යය
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    suzuki APV එකෙ ගාන අඩු ඒක හදන්නෙ ඉන්දුනීසියාවෙ හින්දා. ඒකයි, toyata/mazda avanza එක ලෙවල් එකේ කොලිටි තියන වාහන. උඹ ඔය දාලා තියන toyata, mitsubishi MPV තරං සැප නැති උනාට ලේසියෙන් 6,7කට යන්න පුලුවං. factory fitted dual A/C එහෙම එනවා.එන්ජින් නං එච්චර ලොකු නෑ.