පොදු වැසිකිලියක් ඉකි බිදියි...

sahan42

Member
Sep 1, 2007
697
177
0
රත්ගම
පොදු වැසිකිලියක් ඉකි බිදියි...

පොදු වැසිකිලියක් ඉකි බිදියි...

වීදියේ අදුරු මුල්ලක..
බස් නැවතුමේ මැදට වන්නට....
නහය හකුලවන පල් ගදින්....
වැටහේවි මා සිටිනා බව.....

කවි ලියයි මහතුන්.....
මල් ගැන ආදරය ගැන....
අනේ නෑ කිසිවෙකුත්....
ලියන්නට වැසිකිලිය ගැන........

හිනා වෙයි පෝස්ට‍ර්....
මාගේ මුහුන පුරාම....
ගදක් නොදැනේ මුන්ට....
ඡන්දේ උනුසුම් ඒ තරමට.......

බලන්නට ලැජ්ජාය.......
රුපියල් දහයකට විස්සකට....
විකිනෙනවාලු.....
අපේ මිනිසුන්ගේ....
මුත්‍රා බර......
 
  • Like
Reactions: nadimal

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,193
    1,796
    113
    Badulla
    උබට වෑසිකිලි ගෑන හොදට අත්දෑකීම් තියෙනවා වගේ
    එල එලා:):):):)
    :D