පොදු ස්ථාන වල ප්රසිද්ධියේ දුම්පානය කරන උපුල් සාන්ත

ara88

Well-known member
  • Jan 11, 2021
    3,304
    5,911
    113
    නිදහස් චතුරස්‍රයේ කලාකරුවන් ගේ රැලිය අතරතුර.. මේ මනුස්සයාට බයිපාස් එකකුත් කරල නේද බන් තියෙන්නේ
    1651389659837.jpg
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ජනාධිපතිවරයාට, අගමැතිවරයාට හෝ ආණ්ඩුවට ගෙදර නොයන්නැයි ජනතාව ඉල්ලා සිටින බව නුගේගොඩ ජන රැලියෙන් පෙනී යන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

    ඊයේ මැයි දිනය වෙනුවෙන් නුගේගොඩදී පැවති රැළිය අමතමින් හෙතෙම මේ බව සඳහන් කලේය.

    ජනතාවගේ වරමින් ශක්තිමත් ආණ්ඩුවක් හැදුවේ ගෙදර යන්න නොවන බවද ඇමතිවරයා පැවසීය.

    මීට ඉහත දී ආණ්ඩුව පසුබැස ගිය නමුත් නැවත නැගිට ජනතා සේවයට එක් වූ බව ද හෙතෙම කීය.

    ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට ගෙදර යාමට ආණ්ඩුව ඉඩ නොතබන බවත් හෙතෙම කියා සිටියේය.

    මෙය සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති කිහිපයක් එක්වයි.

    🤭🤭🤭 Puuuk pook 😁
    Boralugoda Sinhaya paw nadda ooi ochchara peechan karanne paramparawata
     
    Last edited:

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ලංකාවේ වාතය විවුර්ත ස්තාන වල සිගරට් බොන්න පුලුවන්

    ගන්ජා නම් තහනම්.

    බයිපාස් කරා හෝ නෑ කියන එක උගේ වැඩක්.

    ඒක නෙවෙයි මොකද එක පාරට සන්නට ගහන්න පටන් ගත්තෙ? පොර මොනවහරි උබලට ඌවා වෙන දෙයක් කිව්වද?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඒ යකා බයි පාස් නෙමේ මොන මගුල කලත් අපිට මොකෝ බන්. එක උගේ කැමැත්ත. උගේම ටෝක් වලට අනුව ඌ සියල්ල දත් නේ . ඕක ඉතින් සුළු වරදක් තමා. ඔය වගේද බන් මේ ඉන්න රටේ මහා එකාගේ ඉදන් පාර්ලිමේන්තුවේ උන් කල දේවල්? කොච්චර මිනි මරලා තියේද? රටක්ම අගාදෙට දාල කල හොරකං බිලියන ගණන් වලින්?? ඒවා ගැන කතා කරන්නේ නැති සමාජේ මේ වගේ අහක යන උන්ගේ සිකරට් එක අල්ලගන්න එක අම්බානක කෙස් ඔයි.
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,366
    2,748
    113
    ganja gahana eka illegal neda lankawe,, muu prasiddiye ganja gahanawa kiyaddi ai muwa policiyen geniyanne natte,, meka ali puken apu ekekda,,
    ඉතින් බන් හොරකමත් illegal නේ ලංකාවේ . ඔය රටේ සල්ලි හොරාකාපු එකෙක් අගමැති වෙලා ඉන්නේ කෝ පොලිචියේන් ඇල්ලුවයි ?
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    මෙය නම් නීති විරෝධී ක්‍රියාවක්. මෙලෙස ප්‍රසිද්ධියේ දුම් පානය කිරීම නිසා අවට වාතය උණුසුම් වනවා. :frown:
    ගංජා සන්නා මේ කරන්නේ ගෝලීය උණුසුම වැඩි කිරීමයි. ග්ලෝබල් වර්මින්. :yes:
    මොහු ප්‍රසිද්දියේ හරිතාගාර ආචාරණය සිදු කරන නිසා ශ්‍රී ලංකා පරිසර පොලිසිය මගින් මොහුව අත්අඩංගුවට ගත යුතුය.
    මෙවැනි හිතක් පපුවක් නැති බයිපාස් කරුවන්ට ගෝටාභය මැතිදුන්ගෙන් කිසිදු සමාවක් නැත.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ganja gahana eka illegal neda lankawe,, muu prasiddiye ganja gahanawa kiyaddi ai muwa policiyen geniyanne natte,, meka ali puken apu ekekda,,
    ඉතින් යකෝ මේ රටේ මහා එකාට නඩු 12 ක් තියනවා. එකාව හිරේ දාන්නේ නැත්තේ ඇයි කියල මුලින් කියල හිටපන් මෙතන ඉරෝසන් ටිය්ප් එකේ පල ටෝක් නොදා
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,923
    9,748
    113
    මම සිගරට් බොන්නෙ නෑ,ගංජ ගහන්නේ නෑ ඒවා ගන්න උන්ට ඵපා කියන්නෙත් නෑ උන් පාරේ නෙමෙයි කොහේ ඒව ගැහුවත් මට වැඩකුත් නෑ...

    ganja gahana eka illegal neda lankawe,, muu prasiddiye ganja gahanawa kiyaddi ai muwa policiyen geniyanne natte,, meka ali puken apu ekekda,,
    දාර බයියෙක්ද කොහෙද..උඹ බීල බැලුවද උෟ ගංජද ගහන්නේ කියල.ඒව නම් හොඳටම පේනව බය්යොන්ට වෙන මොනා නැතත්.🤭🤭
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts
    නිදහස් චතුරස්‍රයේ කලාකරුවන් ගේ රැලිය අතරතුර.. මේ මනුස්සයාට බයිපාස් එකකුත් කරල නේද බන් තියෙන්නේ View attachment 169455
    ganja gahana eka illegal neda lankawe,, muu prasiddiye ganja gahanawa kiyaddi ai muwa policiyen geniyanne natte,, meka ali puken apu ekekda,,
    Bolata mona puce amaruwakda hutto u bypass neme mona pacac karagena, mona pakak aga athulata dagattat..
     
    • Like
    Reactions: ara88

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,340
    24,559
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    සන්න වැරදියි.

    "2006 අංක 57 දරන දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනත"

    ඒ අනුව පොදු ස්ථානයක දුම්බීම දඬුවම් ලැබිය හැකි වරදක්...

    පොදු ස්ථානයක් යනු මහජනයාට අයිතියක් වශයෙන් හෝ අන්‍ය ආකාරයකටය ප්‍රවේශ විය හැකි ස්ථානයක්.

    රජයේ දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන, අධිකාරි ,මණ්ඩලය, රජයේ ආයතන, කාර්යාල , ශ්‍රවණාගාර, ක්‍රීඩා සංකීර්ණ, බැංකු, අධිකරණ ශාලා, සායන බෙහෙත් ශාලා, රෝහල්, විද්‍යාගාර, පාසල් සහ වෙනත් අධ්‍යාපන ආයතන ,පුස්තකාල, කෞතුකාගාර, හෝටල්, ආගන්තුක නිවාස, තාවකාලික නවාතැන් ගන්නා ස්ථාන, නේවාසිකාගාර, ආපනශාලා, සමාජශාලා, අන්තර්ජාල මධ්‍යස්ථාන, චිත්‍රපට ශාලා, ආගමික ස්ථාන, නාට්‍යය රඟහලවල්, සුපිරි වෙළඳසැල්, ගුවන්තොටුපළ, දුම්රිය ස්ථාන, බස් නැවතුම් පොළවල්, පොදු වැසිකිළි, විදුලි සෝපාන ආදිය...

    එබඳු පොදු ස්ථානයක දුම්බීම 39 වගන්තියේ වරදක් ලෙස දක්වා ඇත.

    නමුත් දුම්පානය සඳහාම වෙන් කරන ලද ස්ථානයක එසේ කිරීම වරදක් නොවන බව 39 (2 ) සහ 39 (3 ) වගන්ති වල දක්වා ඇත.

    39 (4) වන වගන්තිය අනුව උක්ත විධිවිධාන උල්ලංඝනය කරන අයෙක්,
    මහේස්ත්‍රාත් අධිකරණයෙන්,

    වසරක සිර දඩුවමකට හෝ රුපියල් දෙදහසක දඩයකට යටත් කළ හැකියි.

    නීතිඥ ප්‍රියංකර මහගම්මුල්ලගේ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    නිදහස් චතුරස්‍රයේ කලාකරුවන් ගේ රැලිය අතරතුර.. මේ මනුස්සයාට බයිපාස් එකකුත් කරල නේද බන් තියෙන්නේ View attachment 169455
    කෝ බන් උබ ත්‍රෙඩ් එක දාල අපිට අදින්න දීලා කැපිලා යන්න එපා. උඩ තියන ඒවාට උත්තර දීපාල් ඉරෝසන් වගේ වෙන්න එපා ඉතින්
     
    • Haha
    Reactions: ara88 and lilman

    ravindu sadul

    Active member
  • Aug 7, 2021
    403
    156
    43
    මූට හොද මොලයක් තියෙනවා බන්.‍රැඩිකල් වුනාට සුපිරි dial එකක්. මේක බලපන්

    • Like
    Reactions: Saditha De Silva

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,304
    5,911
    113
    කෝ බන් උබ ත්‍රෙඩ් එක දාල අපිට අදින්න දීලා කැපිලා යන්න එපා. උඩ තියන ඒවාට උත්තර දීපාල් ඉරෝසන් වගේ වෙන්න එපා ඉතින්
    2006 අංක 57 දරන දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනත"

    ඒ අනුව පොදු ස්ථානයක දුම්බීම දඬුවම් ලැබිය හැකි වරදක්...
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    2006 අංක 57 දරන දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනත"

    ඒ අනුව පොදු ස්ථානයක දුම්බීම දඬුවම් ලැබිය හැකි වරදක්...
    ඔව් එක හරි. මට පනත මතක නැ රාජ්‍ය දේපල අව බාවිතාව , මිනි මැරීම සහ අනුබල දීම වගේ ඒවාට නීතියක් නැද්ද බන් ?
     
    • Like
    Reactions: FalconX

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,028
    113
    Rs 500 ban dade biwwata.ganja laga tiyagthoth thama hire danne ekath kg kiyakda manda tiyenna one.first time ahu una ekak nan eth release
     
    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    සිගරට් එක බොන්නෙ ඌගේ කටින්නම් උබලට මොන පුකේ අමාරුද බන්? අනුන්ගෙ රෙද්දවල්ම තමයි උබලත් හොයන්නෙ.
    මම සිගරට් බොන්නෙ නෑ,ගංජ ගහන්නේ නෑ ඒවා ගන්න උන්ට ඵපා කියන්නෙත් නෑ උන් පාරේ නෙමෙයි කොහේ ඒව ගැහුවත් මට වැඩකුත් නෑ...

    Passive smoking. public places are not ideal.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,374
    1
    4,075
    113
    සන්න වැරදියි.

    "2006 අංක 57 දරන දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනත"

    ඒ අනුව පොදු ස්ථානයක දුම්බීම දඬුවම් ලැබිය හැකි වරදක්...

    පොදු ස්ථානයක් යනු මහජනයාට අයිතියක් වශයෙන් හෝ අන්‍ය ආකාරයකටය ප්‍රවේශ විය හැකි ස්ථානයක්.

    රජයේ දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන, අධිකාරි ,මණ්ඩලය, රජයේ ආයතන, කාර්යාල , ශ්‍රවණාගාර, ක්‍රීඩා සංකීර්ණ, බැංකු, අධිකරණ ශාලා, සායන බෙහෙත් ශාලා, රෝහල්, විද්‍යාගාර, පාසල් සහ වෙනත් අධ්‍යාපන ආයතන ,පුස්තකාල, කෞතුකාගාර, හෝටල්, ආගන්තුක නිවාස, තාවකාලික නවාතැන් ගන්නා ස්ථාන, නේවාසිකාගාර, ආපනශාලා, සමාජශාලා, අන්තර්ජාල මධ්‍යස්ථාන, චිත්‍රපට ශාලා, ආගමික ස්ථාන, නාට්‍යය රඟහලවල්, සුපිරි වෙළඳසැල්, ගුවන්තොටුපළ, දුම්රිය ස්ථාන, බස් නැවතුම් පොළවල්, පොදු වැසිකිළි, විදුලි සෝපාන ආදිය...

    එබඳු පොදු ස්ථානයක දුම්බීම 39 වගන්තියේ වරදක් ලෙස දක්වා ඇත.

    නමුත් දුම්පානය සඳහාම වෙන් කරන ලද ස්ථානයක එසේ කිරීම වරදක් නොවන බව 39 (2 ) සහ 39 (3 ) වගන්ති වල දක්වා ඇත.

    39 (4) වන වගන්තිය අනුව උක්ත විධිවිධාන උල්ලංඝනය කරන අයෙක්,
    මහේස්ත්‍රාත් අධිකරණයෙන්,

    වසරක සිර දඩුවමකට හෝ රුපියල් දෙදහසක දඩයකට යටත් කළ හැකියි.

    නීතිඥ ප්‍රියංකර මහගම්මුල්ලගේ
    sorry for the knowledge of learned lawyer.
    there is no offence for smoking in public places unless that place is considered as 'Enclosed'
    Read the law not the politics of offender (which often is the case under MR and GR and also MS-RW , regimes and also Telvin , AKD and other JVP ers statements to mislead public )
    who said One law One Country!
    "39. (1) No person shall smoke or allow any person to smoke any tobacco product within any enclosed public place."NATIONAL AUTHORITY ON TOBACCO AND ALCOHOL ACT, No. 27 OF 2006
    https://www.tobaccocontrollaws.org/files/live/Sri Lanka/Sri Lanka - Act No. 27 of 2006.pdf