නිදහස් චතුරස්‍රයේ කලාකරුවන් ගේ රැලිය අතරතුර.. මේ මනුස්සයාට බයිපාස් එකකුත් කරල නේද බන් තියෙන්නේ
danhil ekak neda?ganja gahana eka illegal neda lankawe,, muu prasiddiye ganja gahanawa kiyaddi ai muwa policiyen geniyanne natte,, meka ali puken apu ekekda,,
ඉතින් බන් හොරකමත් illegal නේ ලංකාවේ . ඔය රටේ සල්ලි හොරාකාපු එකෙක් අගමැති වෙලා ඉන්නේ කෝ පොලිචියේන් ඇල්ලුවයි ?ganja gahana eka illegal neda lankawe,, muu prasiddiye ganja gahanawa kiyaddi ai muwa policiyen geniyanne natte,, meka ali puken apu ekekda,,

ඉතින් යකෝ මේ රටේ මහා එකාට නඩු 12 ක් තියනවා. එකාව හිරේ දාන්නේ නැත්තේ ඇයි කියල මුලින් කියල හිටපන් මෙතන ඉරෝසන් ටිය්ප් එකේ පල ටෝක් නොදාganja gahana eka illegal neda lankawe,, muu prasiddiye ganja gahanawa kiyaddi ai muwa policiyen geniyanne natte,, meka ali puken apu ekekda,,
දාර බයියෙක්ද කොහෙද..උඹ බීල බැලුවද උෟ ගංජද ගහන්නේ කියල.ඒව නම් හොඳටම පේනව බය්යොන්ට වෙන මොනා නැතත්.ganja gahana eka illegal neda lankawe,, muu prasiddiye ganja gahanawa kiyaddi ai muwa policiyen geniyanne natte,, meka ali puken apu ekekda,,
නිදහස් චතුරස්‍රයේ කලාකරුවන් ගේ රැලිය අතරතුර.. මේ මනුස්සයාට බයිපාස් එකකුත් කරල නේද බන් තියෙන්නේ View attachment 169455
Bolata mona puce amaruwakda hutto u bypass neme mona pacac karagena, mona pakak aga athulata dagattat..ganja gahana eka illegal neda lankawe,, muu prasiddiye ganja gahanawa kiyaddi ai muwa policiyen geniyanne natte,, meka ali puken apu ekekda,,
කෝ බන් උබ ත්‍රෙඩ් එක දාල අපිට අදින්න දීලා කැපිලා යන්න එපා. උඩ තියන ඒවාට උත්තර දීපාල් ඉරෝසන් වගේ වෙන්න එපා ඉතින්නිදහස් චතුරස්‍රයේ කලාකරුවන් ගේ රැලිය අතරතුර.. මේ මනුස්සයාට බයිපාස් එකකුත් කරල නේද බන් තියෙන්නේ View attachment 169455
2006 අංක 57 දරන දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනත"කෝ බන් උබ ත්‍රෙඩ් එක දාල අපිට අදින්න දීලා කැපිලා යන්න එපා. උඩ තියන ඒවාට උත්තර දීපාල් ඉරෝසන් වගේ වෙන්න එපා ඉතින්
ඔව් එක හරි. මට පනත මතක නැ රාජ්‍ය දේපල අව බාවිතාව , මිනි මැරීම සහ අනුබල දීම වගේ ඒවාට නීතියක් නැද්ද බන් ?2006 අංක 57 දරන දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනත"
ඒ අනුව පොදු ස්ථානයක දුම්බීම දඬුවම් ලැබිය හැකි වරදක්...
සිගරට් එක බොන්නෙ ඌගේ කටින්නම් උබලට මොන පුකේ අමාරුද බන්? අනුන්ගෙ රෙද්දවල්ම තමයි උබලත් හොයන්නෙ.
මම සිගරට් බොන්නෙ නෑ,ගංජ ගහන්නේ නෑ ඒවා ගන්න උන්ට ඵපා කියන්නෙත් නෑ උන් පාරේ නෙමෙයි කොහේ ඒව ගැහුවත් මට වැඩකුත් නෑ...
sorry for the knowledge of learned lawyer.සන්න වැරදියි.
"2006 අංක 57 දරන දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනත"
ඒ අනුව පොදු ස්ථානයක දුම්බීම දඬුවම් ලැබිය හැකි වරදක්...
පොදු ස්ථානයක් යනු මහජනයාට අයිතියක් වශයෙන් හෝ අන්‍ය ආකාරයකටය ප්‍රවේශ විය හැකි ස්ථානයක්.
රජයේ දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන, අධිකාරි ,මණ්ඩලය, රජයේ ආයතන, කාර්යාල , ශ්‍රවණාගාර, ක්‍රීඩා සංකීර්ණ, බැංකු, අධිකරණ ශාලා, සායන බෙහෙත් ශාලා, රෝහල්, විද්‍යාගාර, පාසල් සහ වෙනත් අධ්‍යාපන ආයතන ,පුස්තකාල, කෞතුකාගාර, හෝටල්, ආගන්තුක නිවාස, තාවකාලික නවාතැන් ගන්නා ස්ථාන, නේවාසිකාගාර, ආපනශාලා, සමාජශාලා, අන්තර්ජාල මධ්‍යස්ථාන, චිත්‍රපට ශාලා, ආගමික ස්ථාන, නාට්‍යය රඟහලවල්, සුපිරි වෙළඳසැල්, ගුවන්තොටුපළ, දුම්රිය ස්ථාන, බස් නැවතුම් පොළවල්, පොදු වැසිකිළි, විදුලි සෝපාන ආදිය...
එබඳු පොදු ස්ථානයක දුම්බීම 39 වගන්තියේ වරදක් ලෙස දක්වා ඇත.
නමුත් දුම්පානය සඳහාම වෙන් කරන ලද ස්ථානයක එසේ කිරීම වරදක් නොවන බව 39 (2 ) සහ 39 (3 ) වගන්ති වල දක්වා ඇත.
39 (4) වන වගන්තිය අනුව උක්ත විධිවිධාන උල්ලංඝනය කරන අයෙක්,
මහේස්ත්‍රාත් අධිකරණයෙන්,
වසරක සිර දඩුවමකට හෝ රුපියල් දෙදහසක දඩයකට යටත් කළ හැකියි.
නීතිඥ ප්‍රියංකර මහගම්මුල්ලගේ