මම අදහස් කරන්නේ අරගලයට දායක වෙන පුද්ගලයින් රටේ නීතියට ගරැ කරන පුද්ගලයින් විය යුතුයි. මොකද අපි හදන්න යන්නෙ අලුත් රටක් ඒ රටේ නීතිය හැමෝටම පොදු වෙන්න ඕන නීතියට මිනිස්සු ගරැ කරන්න ඕන. එතනදී අරගලයට නායකත්වය දෙන පුද්ගලයින් ආදර්ශමත් වෙන්න ඕන. ඌ පොදු නොවන ස්ථාන වල සිගරට්, ගංජ බිව්වට ඒක අදාල නෑ.. පිහිටුවන අලුත් රජය මගින්ඔව් එක හරි. මට පනත මතක නැ රාජ්‍ය දේපල අව බාවිතාව , මිනි මැරීම සහ අනුබල දීම වගේ ඒවාට නීතියක් නැද්ද බන් ?
2006 අංක 57 දරන දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනත" වෙනස් කරල පොදු ස්ථාන වල දුම්පානයට අවසර දුන්නොත් ඔය දේ කළාට ඒත්කමක් නෑ.. මම කියන්නේ පවතින නීතියට ගරැ කිරීම වැදගත් අලුත් රටක් හදන්න අරගල කරන උන්