පොදු ස්ථාන වල ප්රසිද්ධියේ දුම්පානය කරන උපුල් සාන්ත

ara88

Well-known member
  • Jan 11, 2021
    3,304
    5,911
    113
    ඔව් එක හරි. මට පනත මතක නැ රාජ්‍ය දේපල අව බාවිතාව , මිනි මැරීම සහ අනුබල දීම වගේ ඒවාට නීතියක් නැද්ද බන් ?
    මම අදහස් කරන්නේ අරගලයට දායක වෙන පුද්ගලයින් රටේ නීතියට ගරැ කරන පුද්ගලයින් විය යුතුයි. මොකද අපි හදන්න යන්නෙ අලුත් රටක් ඒ රටේ නීතිය හැමෝටම පොදු වෙන්න ඕන නීතියට මිනිස්සු ගරැ කරන්න ඕන. එතනදී අරගලයට නායකත්වය දෙන පුද්ගලයින් ආදර්ශමත් වෙන්න ඕන. ඌ පොදු නොවන ස්ථාන වල සිගරට්, ගංජ බිව්වට ඒක අදාල නෑ.. පිහිටුවන අලුත් රජ⁣ය මගින්
    2006 අංක 57 දරන දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනත" වෙනස් කරල පොදු ස්ථාන වල දුම්පානයට අවසර දුන්නොත් ඔය දේ කළාට ඒත්කමක් නෑ.. මම කියන්නේ පවතින නීතියට ගරැ කිරීම වැදගත් අලුත් රටක් හදන්න අරගල කරන උන්
     
    • Haha
    Reactions: HAneo

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මුගේ ලාමාවීය සංවර්ධනය වෙලා නැහැ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    ශැන්ග්‍රිලා එක ගාව ගංජා සුවද අරගලේ අම්මෝ . මේ සිගරට් එකක් අල්ලන් මැරෙනවා
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ලංකාවේ වාතය විවුර්ත ස්තාන වල සිගරට් බොන්න පුලුවන්

    ගන්ජා නම් තහනම්.

    බයිපාස් කරා හෝ නෑ කියන එක උගේ වැඩක්.

    ඒක නෙවෙයි මොකද එක පාරට සන්නට ගහන්න පටන් ගත්තෙ? පොර මොනවහරි උබලට ඌවා වෙන දෙයක් කිව්වද?

    අරගලයට කඩාකප්පල් කරන්න එක එක ගේම්ස් දීලා නොන්ඩි උන නිසා.. දැන් ඒකට එන උන්ගේ ප්‍රයිවට් ඒවා ඇදල අරන් මඩ ගහනවා.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මම අදහස් කරන්නේ අරගලයට දායක වෙන පුද්ගලයින් රටේ නීතියට ගරැ කරන පුද්ගලයින් විය යුතුයි. මොකද අපි හදන්න යන්නෙ අලුත් රටක් ඒ රටේ නීතිය හැමෝටම පොදු වෙන්න ඕන නීතියට මිනිස්සු ගරැ කරන්න ඕන. එතනදී අරගලයට නායකත්වය දෙන පුද්ගලයින් ආදර්ශමත් වෙන්න ඕන. ඌ පොදු නොවන ස්ථාන වල සිගරට්, ගංජ බිව්වට ඒක අදාල නෑ.. පිහිටුවන අලුත් රජ⁣ය මගින්
    2006 අංක 57 දරන දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනත" වෙනස් කරල පොදු ස්ථාන වල දුම්පානයට අවසර දුන්නොත් ඔය දේ කළාට ඒත්කමක් නෑ.. මම කියන්නේ පවතින නීතියට ගරැ කිරීම වැදගත් අලුත් රටක් හදන්න අරගල කරන උන්
    මේ අරගලයේ තාම නායකයෙක් නැ . අපේ මහා එකාලට ඕනේ කරලා තියනවා නායකක් දාගෙන උව අල්ලාලා ගේමක් ගහන්න . මට තියන ප්‍රශ්නේ ඕනේ දෙක පිළිවෙලක් තියෙන්න ඕනේ බන්. උබට මුලින් පෙන්න ඕනේ විශාල පරිමාන අපරාද නේ. ඒවා පෙන්නේ නැති ඇහැකට දඩයක් ගහන මට්ටමේ වරදක් මුලින් පෙන්නේ ඇයි ? මට තියන ප්‍රශ්නේ ඕනේ දෙක පිළිවෙලක් තියෙන්න ඕනේ බන්. උබට මුලින් පෙන්න ඕනේ විශාල පරිමාන අපරාද නේ. ඒවා පෙන්නේ නැති ඇහැකට දඩයක් ගහන මට්ටමේ වරදක් මුලින් පෙන්නේ ඇයි ?
    --Changed
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    සන්න වැරදියි.


    "2006 අංක 57 දරන දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනත"

    ඒ අනුව පොදු ස්ථානයක දුම්බීම දඬුවම් ලැබිය හැකි වරදක්...

    පොදු ස්ථානයක් යනු මහජනයාට අයිතියක් වශයෙන් හෝ අන්‍ය ආකාරයකටය ප්‍රවේශ විය හැකි ස්ථානයක්.

    රජයේ දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන, අධිකාරි ,මණ්ඩලය, රජයේ ආයතන, කාර්යාල , ශ්‍රවණාගාර, ක්‍රීඩා සංකීර්ණ, බැංකු, අධිකරණ ශාලා, සායන බෙහෙත් ශාලා, රෝහල්, විද්‍යාගාර, පාසල් සහ වෙනත් අධ්‍යාපන ආයතන ,පුස්තකාල, කෞතුකාගාර, හෝටල්, ආගන්තුක නිවාස, තාවකාලික නවාතැන් ගන්නා ස්ථාන, නේවාසිකාගාර, ආපනශාලා, සමාජශාලා, අන්තර්ජාල මධ්‍යස්ථාන, චිත්‍රපට ශාලා, ආගමික ස්ථාන, නාට්‍යය රඟහලවල්, සුපිරි වෙළඳසැල්, ගුවන්තොටුපළ, දුම්රිය ස්ථාන, බස් නැවතුම් පොළවල්, පොදු වැසිකිළි, විදුලි සෝපාන ආදිය...

    එබඳු පොදු ස්ථානයක දුම්බීම 39 වගන්තියේ වරදක් ලෙස දක්වා ඇත.

    නමුත් දුම්පානය සඳහාම වෙන් කරන ලද ස්ථානයක එසේ කිරීම වරදක් නොවන බව 39 (2 ) සහ 39 (3 ) වගන්ති වල දක්වා ඇත.

    39 (4) වන වගන්තිය අනුව උක්ත විධිවිධාන උල්ලංඝනය කරන අයෙක්,
    මහේස්ත්‍රාත් අධිකරණයෙන්,

    වසරක සිර දඩුවමකට හෝ රුපියල් දෙදහසක දඩයකට යටත් කළ හැකියි.

    නීතිඥ ප්‍රියංකර මහගම්මුල්ලගේ


    ඔය ටික ඔක්කොම හරි. හැබැයි ඕක අදාල වෙන්නේ පොදු ස්තානය සංවෘත නම් (සරලව Open air නෙවෙයි නම්) විතරයි. වාතය විවුර්ත නම් ප්‍රශ්නයක් නෑ.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    sorry for the knowledge of learned lawyer.
    there is no offence for smoking in public places unless that place is considered as 'Enclosed'
    Read the law not the politics of offender (which often is the case under MR and GR and also MS-RW , regimes and also Telvin , AKD and other JVP ers statements to mislead public )
    who said One law One Country!
    "39. (1) No person shall smoke or allow any person to smoke any tobacco product within any enclosed public place."NATIONAL AUTHORITY ON TOBACCO AND ALCOHOL ACT, No. 27 OF 2006
    https://www.tobaccocontrollaws.org/files/live/Sri Lanka/Sri Lanka - Act No. 27 of 2006.pdf
    Maxwell Interpretation book ganna place kiyannako
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,374
    1
    4,075
    113
    Maxwell Interpretation book ganna place kiyannako
    can buy online but can tell you in advance there is no interpretation for this word and what is obvious is not in that small text that is meant for students and practitioners alike! Find a better one if you still interested in finding a meaning from a text. Enclosed cannot be only a Roof and in any event in the photo there was no roof either! so no interpretation needed!
     
    • Like
    Reactions: IMMuhandiram

    Saditha De Silva

    Active member
  • Apr 12, 2011
    150
    191
    43
    Brisbane
    Smoking itself is a beautiful culture regardless of the type of the smoke. It is not for everyone, specially for
    18+ Sri lankan big kids. (18 ta wadi lamai)