ඇත්තට ඒ කාලේ මුන්ට එපා වෙලා ඉදියේ.. නාමලයල, බැසිල් ලා පිස්සු කෙලිනවා මුන්ට ජොබ්1ක් වත් දෙන්න තිබ්බෙ නෑ සේරම නාමලය දැම්මේ...

මූට UNP එකත් එක්ක සෙට් වෙන්නේ නැතුව වෙන ක්රමයකට ඕක කරන්න තිබ්බේ.![]()

එහෙම උනානම් මුගේ දේශපාලන ජිවිතේ ඉවරයි.
මොකද පරාද වෙන නිසා.
ඒ වෙලාවේ තිබ්බ හොදම ඔප්ෂන් ඒක ගත්තා![]()
බලයට ඇවිත් මාස තුනයි UNP එකේ උන් මහ බැංකුව හිස් කරා.
හම්මේ බලපන්කො හිනාව.මූණත් නිකන් වන්ඩු ආප්පයක් වගේ අරහම අහනකොට.දිලිසෙනවා.
![]()

කොහොමද ඒ කාලෙමාර හිනාව candidate සීන් එක අහනකොට