පොදු_අපේක්ෂක_Before and After

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    පොදු_අපේක්ෂක_Before and After

    කොහොමද ඒ කාලෙ :D:D:D මාර හිනාව candidate සීන් එක අහනකොට

     
    • Like
    Reactions: Identity

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඇත්තට ඒ කාලේ මුන්ට එපා වෙලා ඉදියේ.. නාමලයල, බැසිල් ලා පිස්සු කෙලිනවා මුන්ට ජොබ්1ක් වත් දෙන්න තිබ්බෙ නෑ සේරම නාමලය දැම්මේ... :D
     
    • Like
    Reactions: manarrow

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    Sirisena.jpg
     
    • Like
    Reactions: manarrow

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    :lol::lol::lol::lol::lol:හම්මේ බලපන්කො හිනාව.මූණත් නිකන් වන්ඩු ආප්පයක් වගේ අරහම අහනකොට.දිලිසෙනවා.:rofl:
     
    • Like
    Reactions: manarrow

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඇත්තට ඒ කාලේ මුන්ට එපා වෙලා ඉදියේ.. නාමලයල, බැසිල් ලා පිස්සු කෙලිනවා මුන්ට ජොබ්1ක් වත් දෙන්න තිබ්බෙ නෑ සේරම නාමලය දැම්මේ... :D

    මූට UNP එකත් එක්ක සෙට් වෙන්නේ නැතුව වෙන ක්‍රමයකට ඕක කරන්න තිබ්බේ.:yes:
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මූට UNP එකත් එක්ක සෙට් වෙන්නේ නැතුව වෙන ක්‍රමයකට ඕක කරන්න තිබ්බේ.:yes:

    එහෙම උනානම් මුගේ දේශපාලන ජිවිතේ ඉවරයි.
    මොකද පරාද වෙන නිසා.
    ඒ වෙලාවේ තිබ්බ හොදම ඔප්ෂන් ඒක ගත්තා :yes:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    එහෙම උනානම් මුගේ දේශපාලන ජිවිතේ ඉවරයි.
    මොකද පරාද වෙන නිසා.
    ඒ වෙලාවේ තිබ්බ හොදම ඔප්ෂන් ඒක ගත්තා :yes:

    ඔය අරන් දැන් කරේ.:Dබලයට ඇවිත් මාස තුනයි UNP එකේ උන් මහ බැංකුව හිස් කරා.:D